- All Ads
-
- Adampan
-
- Services
-
- Repair services
-
- Electronic Repair & Service
Electronic Repair & Service
Revo Weeramanthri
2026-10-25
Adampan, Mannar
5
views
1/6
-
Repair services
Type
Electronic Repair & Service
මුළුතැන්ගෙයි විදුලි උපකරණ
• Blender / Mixer / Grinder
• Rice cooker
• Electric kettle
• Toaster / Sandwich maker
• Hot plate
• Electric oven / Toaster oven
• Food chopper
• පොල්ගාන මැෂින් නිෂ්පාදනය හා අලුත්වැඩියාව
විදුලි පංකා
• Table fan
• Ceiling fan
• Wall fan
• Exhaust fan
පුද්ගලික භාවිත හා ඇඳුම් මැදීමේ උපකරණ
• Hair dryer
• Hair clipper / Trimmer
• Electric iron
• Radio
ජල පොම්ප හා මෝටර්
• Water Pump මෝටර් අලුත්වැඩියාව හා වයින්ඩින්
• Circulation Motor අලුත්වැඩියාව
ආලෝක උපකරණ
• Emergency light
• Rechargeable lamp
• LED torch
විදුලි උපාංග හා ඉලෙක්ට්‍රොනික පරිපථ
• Extension cord / Power strip අලුත්වැඩියාව
• Doorbell
• සරල Power Supply unit
• සරල Electronic Circuit නිෂ්පාදනය හා අලුත්වැඩියාව
ගෘහස්ථ හා ආයතනවල අවශ්‍යතා සඳහා සේවා ලබාදේ. උපකරණය සහ දෝෂය පිළිබඳව මුලින් දුරකථනයෙන් දැනුම් දෙන්න. පරීක්ෂා කිරීමෙන් පසු අලුත්වැඩියා කළ හැකිද සහ ගාස්තුව දැනුම් දෙන්නෙමු.
කලින් කතා කර වේලාවක් වෙන්කරගෙන උපකරණය අතුරුගිරියේ නිවසේ වැඩපොළට රැගෙන එන්න.
සැලකිය යුතුයි: TV, Washing machine, Microwave, Refrigerator, Freezer සහ AC අලුත්වැඩියාව සිදු නොකෙරේ. Microchip හා Programmable system අලුත්වැඩියාව, House wiring සහ Electrical installation සේවාද සිදු නොකෙරේ.

Do not make any payments to advertiser before inspecting the Services. patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
Negotiable
Ref:
W2731862610241243385452