Vehicles for Sale in Sri Lanka - Patpat.lk

Suzuki Wagon R

For Sale By Lassana Car Sale Imbulgoda on 2024-11-01, Gampaha, Imbulgoda

: Rs 2,500,000

* Price Negotiable

: Rs 37,527

: Rs 1,000,000

Quick lease PROMOTE AD
Ad Reference : W9131102222828202402
Model Year : 2004
Condition : Used
Transmission : Automatic
Manufacturer : Suzuki
Model : Wagon R
Fuel Type : Petrol
Engine Capacity : 660 CC
Mileage : km
View Other Ads From This Patner

Suggest this advertisement to a friend on

OVERVIEW

Suzuki Wagon R In Imbulgoda

SUZUKI WAGON R 2004 BRAND NEW.

RS. 2500,000/- අති සුපිරි කාර් රථයක්.

කලාප අධ්‍යක්ෂකතුමකු, AMW ආයතනයෙන් මිලදීගෙන තනි පාවිච්චි කළ පරණ දුම් වාර්තා සියල්ල ඇති, records වාර්තා ඇති අඩු ධාවනය කළ තවමත් මුල් තත්ත්වයෙන්ම යැයි කිව හැකි අති සුපිරි කාර් රතයක්..

එන්ජින් රූම් ඩිකි රූම් සීයට සීයක්ම ඔරිජිනල් පේන්ට් ඔරිජිනල්ම කාර් රතයක්..

කරුනාකර මෙම දැන්වීම දෙවරක් කියවා හොද ම ප්‍රදර්ශනාගාර තත්වයේ පවතින වාහනයක් සොයන මහතකු පමනක් දුරකථන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න.

 ඇතුළත ඉන්ටීරියර් දැන් අලුතින් ගත්තා සේ ඇත..

එන්ජින් රූම් ඩිකි රූම් ඇතුලත සහ පිටත 100% ඔරිජිනල් පේන්ට්..

 කන්ඩිශන් වාහන සදහා මිලක් නොමැත.

ලක්ශයකට වඩා වටිනාකමින් යුත් අලුත්ම ටයර් හතර සහ ඇලෝවීල් සෙට් එක..

AC, POWER STEERING, POWER WINDOW , MANY MORE NEW OPTIONS.

BODY 🚗 ENGINE ⚙️ INTERIOR 100% .

FULL AMOUNT ONLY 2500,000/-

ඔරිජිනල් පොත සහ සම්පූර්ණ ඔරිජිනල් මුල් ලියකියවිලි.

ලීසින් නොමැත.

දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 2500,000-

ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 7 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.

(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 18 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)

ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 17 18 කිලෝමීටර් වැඩ.

ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.

ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.

ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.

ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.

(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )

0766 50 75 37

0777 25 37 87.


 

Do not make any payments to advertiser before inspecting the vehicle.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

වාහනය පරික්ෂා කර බැලීමෙන් තොරව වාහන අයිතිකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින්න. එසේ කරනු ලබන කිසිදු ගෙවීමක් සදහා

patpat.lk වෙබ් අඩවිය වගකීමක් නොදරන බව දන්වා සිටිමු.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

patpat.lk வளையதளமானது உங்களுடைய எந்த ஒரு வாகனக்கட்டணத்துக்கும்பொறுப்பு கூற மாட்டாது.