Vehicles for Sale in Sri Lanka - Patpat.lk

Mitsubishi Galant

For Sale By Ganaka Wimalathunga on 2024-11-04, Kurunegala, Mawathagama

: Rs 1,650,000

* Price Negotiable

: Rs 24,768

: Rs 660,000

Quick lease PROMOTE AD
Ad Reference : W6704111150152202416
Model Year : 1991
Condition : Used
Transmission : Manual
Manufacturer : Mitsubishi
Model : Galant
Fuel Type : Petrol
Engine Capacity : 2000 CC
Mileage : km
Color : White

Suggest this advertisement to a friend on

OVERVIEW

Mitsubishi Galant In Mawathagama

0️⃣7️⃣6️⃣7️⃣9️⃣9️⃣9️⃣9️⃣8️⃣6️⃣
0️⃣7️⃣0️⃣4️⃣9️⃣9️⃣9️⃣9️⃣8️⃣6️⃣
මුලු මුදල දාසය ලක්ෂ පණස් දාහයි. ( රු 1,650,000/= ) ලක්ෂ 13ක් දක්වා ලීසින් ලබාගත හැක.
අත්පිට මුදලට ගාන කතා කර ගත හැක.
අතට මුදල් ලැබෙන කාර්, වෑන්
සුසුකි ඉන්ටෲඩර් බයික්,
බජාජ් ඇවෙන්ජර් බයික්, හුවමාරුව සලකා බැලේ.
මාවතගම, කුරුණෑගල.
325-0XXX තානාපති කාර්යාලයකින් මිලදීගෙන ඇත. මුල් නම්බරය 98-XXXX .
ඔරිජිනල් පොත.
ඔරිජිනල් පෙට්‍රල්.
2000cc SOHC 4G63 එංජිම.
සියලුම ලියකියවිලි ඇත.
ලයිසන් 2025/05 දක්වා ඇත.
ටීවී.
ඩීවීඩී.
රිවස් කැමරා.
ෆුල් ඔප්ෂන්
මැනුවල්
නිශ්පාදිත වර්ශය 1991
ලියාපදිංචි වර්ශය 2000
ටයර් 4ම අලුත්.
බැටරිය හොඳයි
ලීටරයට 12ක් වගේකරනවා AC එක්කම.
පොටෝවල තත්ත්වයෙ ඇත.
අඩුපාඩු :
CV ⁣දෙක දාන්න ඕන.
ඩුයිවර ශටර් එක වැඩ නෑ.
වම දොරවල් දෙකට යටින් තැලී ඇත.
වින්ඩ්ස්ක්‍රීන් එකේ ඉරක් ඇත.
වින්ඩ්ස්ක්‍රීන් එකට උඩින් වම් පැත්ත නියපොත්තක පමණ කුඩා දිරුමක් ඇත.
පේන්ට් එකේ පැච් කිහිපයක් ඇත.
0️⃣7️⃣6️⃣7️⃣9️⃣9️⃣9️⃣9️⃣8️⃣6️⃣
0️⃣7️⃣0️⃣4️⃣9️⃣9️⃣9️⃣9️⃣8️⃣6️⃣

Do not make any payments to advertiser before inspecting the vehicle.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

වාහනය පරික්ෂා කර බැලීමෙන් තොරව වාහන අයිතිකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින්න. එසේ කරනු ලබන කිසිදු ගෙවීමක් සදහා

patpat.lk වෙබ් අඩවිය වගකීමක් නොදරන බව දන්වා සිටිමු.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

patpat.lk வளையதளமானது உங்களுடைய எந்த ஒரு வாகனக்கட்டணத்துக்கும்பொறுப்பு கூற மாட்டாது.