Honda City

For Sale By Lassana Car Sale Imbulgoda on 2024-11-01, Gampaha, Imbulgoda

: Rs 4,150,000

* Price Negotiable

: Rs 62,295

: Rs 1,660,000

Quick lease PROMOTE AD
Ad Reference : W2631102219586202402
Model Year : 2004
Condition : Used
Transmission : Automatic
Manufacturer : Honda
Model : City
Fuel Type : Petrol
Engine Capacity : 1000 CC
Mileage : km
View Other Ads From This Patner

Suggest this advertisement to a friend on

OVERVIEW

Honda City In Imbulgoda

RS. 4150,000/-  

පාසල් ගුරුවරියක් නිවසේ තනි පාවිච්චි කල හොන්ඩා වර්ගයෙ සිටි FIT ARIA ෆුල් ඔප්ශන් ඔටෝ මෝටර් කාර් රථය..

එන්ජින් රූම් ඩිකි රූම් ඇතුළත සීයට සීයක් ඔරිජිනල් පේන්ට්...

AC, POWER STEERING , POWER SHUTTER ABS MANY MORE WITH REV CAM SOUND SET.

නිවසක පාවිච්චි කරන අයකුට කදිම කාර් රථය.

වෙළඳපොලේ පවතින මිලට සාපේක්ෂව සාධාරණ අඩු මුදලක්.. සම්පූර්ණ මිල ලක්ශ හතලිස් එකයි පනහක් පමනයි. මිල සාකච්ඡා කල හැක.

ඔරිජිනල් පොත සහ සම්පූර්ණ ඔරිජිනල් මුල් ලියකියවිලි.

ලීසින් නොමැත.

දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 4150,000/-

ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 8 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.

(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 35  ක් දක්වා ලීසින් ලබාදිය හැක.)

ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 13 14    කිලෝමීටර් වැඩ.

ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.

ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.

ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.

ලස්සන  කාර් සේල් කඩවත අන්ගනය.

(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )

0766 50 75 37

0777 25 37 87.

Do not make any payments to advertiser before inspecting the vehicle.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

වාහනය පරික්ෂා කර බැලීමෙන් තොරව වාහන අයිතිකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින්න. එසේ කරනු ලබන කිසිදු ගෙවීමක් සදහා

patpat.lk වෙබ් අඩවිය වගකීමක් නොදරන බව දන්වා සිටිමු.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

patpat.lk வளையதளமானது உங்களுடைய எந்த ஒரு வாகனக்கட்டணத்துக்கும்பொறுப்பு கூற மாட்டாது.