For Sale By DAMITHA MOTORS DEWALEGAMA on 2024-11-06, Kurunegala, Giriulla
: Rs 691,950
Ad Reference : | HA241106162710268816 |
Model Year : | 2024 |
Condition : | Brand New |
Transmission : | Manual |
Manufacturer : | Bajaj |
Model : | Discover |
Fuel Type : | Petrol |
Engine Capacity : | 135 CC |
Mileage : | km |
Bajaj Discover In Giriulla
NOW AVAILABLE (Limited Stock) මුලික ගෙව්ම අඩුකරා.. BAJAJ BRAND NEW DISCOVER 125
🏷️ දැන් අප ඔබ නිවසට පැමිණ ලීසි0 කටයුතු ඇතුලු යතුරුපැදිය සම්බන්ධ සියලු කටයුතු කිරීමට අප සුදානම්.
🎗️ල0කාවේ ඕනෑම තැනකට ලබාගත හැක.ප්රදේශය ගැටලුවක් නැත...
🔻පෙට්ට්ර්ල් ලීටරයට කොච්චර දුර යන්න පුලුවන්ද ? * 60 ට වඩා වැඩි දුරක්
🔻 අලුතින් එන විශේෂාංග මොනවාද ? *ඩිජිටල් Meeter Panel සමග ජියර් ඉන්ඩ්ගේටර් *Black ඇලෝයි වීල්ස් *LED (DRL )හෙඩ් ලයිට් *Anty Skid Break System
🔻අවුරුදු කීයක් වගකීම් සහතිකයක් දෙනවද ? *අවුරුදු 02ක් හෝ 30000km ⚡️මුළු වටිනාකම රු.691950/- ⚡️මුලික ගෙවිම රු.145000/- සිට
🔻 අතේ මුදල් මදිද මුලික ගෙවිමට? *කතා කරන්න අපට ඔබට සරිලන අකාරයට සකසාදිය හැක..
🔻ගෙනත් දෙන්න බැරිද? *ලංකාවෙ ඕනැම තැනකට ගෙනත් දෙනවා,,
🔻පරණ Bike එක දීලා ගන්න බැරිද? *පුලුවන් ඔබගේ Bike එකේ පොටෝ අපට Wtzapp කරන්න.. *ෆිනැන්ස් තිබ්බත් අපි ගන්නවා
🔻 ක්රිබ් එකේ නිසා ෆිනෑන්ස් ගන්න බැරි වෙයිද? * ක්රිබ් එකේ හිටියත් ෆිනෑන්ස් පහසුකම්
🔻ඇපකරුවන් කීදෙනක් ඕනෙද ?එයාලා රජයේ සේවකයො වෙන්නම ඕනෙද? *එක ඇපකරුවෙක් හොදටම ඇති .පව්ලෙ කෙනෙක් උනත් කමක් නෑ.pay sheet ඕනෙ නෑ id එක විතරයි ඕනෙ,,
🔻මොනවද නොමිලේ දෙන්නේ? (නොවැම්බර්.30) *රුපියල් 40000 වට්ටමක්,, *හෙල්මට් එකක් (SLS සහිත ) *ජැකට් එකක් *ටැන්කි කවරයක් *හැන්ඩ්ල් ග්රිරිප් *Air pods *අoක තහාඩු රදවනයක්. *නොමිලේ සේවා වාර 03 *යතුරු කට්ටලයක් *අමතර කොටස් සදහා වට්ටම් *පරිශිලක අත් පොත *අවුරුදු 02ක් හෝ 30000km වගකිමක්..
🔻ඕනෑම ප්රශ්නෙකට විසදුම් DAMITHA MOTORS අපගේ ශාකාවන් DAMITHA MOTORS - POLGAHAWELA ROAD,DEWALEGAMA DAMITHA MOTORS Kandy Road , Dummaladeniya,Warakapola Motorcycle Sales & Three Wheeler Service Dealer for David Piries Motor Company LTD.. 🎗️Brand New බයික් එකක් ගන්න හොදම හා වාසිම තැන
Do not make any payments to advertiser before inspecting the vehicle.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
වාහනය පරික්ෂා කර බැලීමෙන් තොරව වාහන අයිතිකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින්න. එසේ කරනු ලබන කිසිදු ගෙවීමක් සදහා
patpat.lk වෙබ් අඩවිය වගකීමක් නොදරන බව දන්වා සිටිමු.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
patpat.lk வளையதளமானது உங்களுடைய எந்த ஒரு வாகனக்கட்டணத்துக்கும்பொறுப்பு கூற மாட்டாது.