TopWeb.LK Winner
POST AD FREE POST AD FREE
Loading suggestions...
No suggestions with available listings found
நான் தேடுகிறேன்

Kaiyi- Evibe Kaiyi- Evibe

DJI NEO Fly More Combo Pack ( Bought From Camera Lk)

Thavishka Dilshan 2026-10-14 கிளிநொச்சி, வவுனியா
9  views
DJI NEO Fly More Combo Pack ( Bought From Camera Lk)
DJI NEO Fly More Combo Pack ( Bought From Camera Lk)
DJI NEO Fly More Combo Pack ( Bought From Camera Lk)
DJI NEO Fly More Combo Pack ( Bought From Camera Lk)
DJI NEO Fly More Combo Pack ( Bought From Camera Lk)
DJI NEO Fly More Combo Pack ( Bought From Camera Lk)
1/6
›
‹

முக்கிய தகவல்கள்

🛸 DJI Neo Fly more combo pack Drone with STARTRC Carrying Case - For Sale! 🌟 (Camera LK)

ඉතාම අඩුවෙන් භාවිත කරන ලද, අලුත්ම තත්වයේ පවතින DJI Neo Drone එක සහ STARTRC Hard Carrying Case එක විකිණීමට ඇත! Beginners , Vloggers, Content Creators සහ Aerial Videography/Photography වලට කැමති ඕනෑම කෙනෙකුට සුපිරිම Choice එකක්!

🛡️ Warranty & Usage History Details (වගකීම සහ භාවිත විස්තර)

Official DJI Warranty Remaining: 2026-05-13 දින Activate කර ඇති අතර 2027-05-14 දක්වා වසරක DJI Warranty සහිතයි. (05 month Used) (බිල් ඇත, Serial No එක මගින් DJI Official website එකෙන් පරීක්ෂා කළ හැක.)

Total Flight Time (මුළු පියාසර කාලය): පැය 13.0 යි (මිනිත්තු 782 යි) පමණි (ඉතාම අඩුවෙන් භාවිත කර ඇත).

Battery Cycle count : B1 - 31 / B2 - 30 / B3 - 31 Total Flight Distance (මුළු පියාසර දුර): 58.3 km පමණි.

Drone Condition: 100% Working Condition & Mint Aesthetic Condition Zero Crash well maintained Battery Cycles Flying time - 12 min ( මිලදී ගත් දිනයේ සිට තවමත් )

⚙️ DJI Neo Key Features & Specifications (තාක්ෂණික විස්තර)

Ultra Lightweight: ග්‍රෑම් 135 ක් පමණක් බර නිසා ඉතා පහසුවෙන් ඕනෑම තැනක ගෙන යා හැක.

Landscape :1080P 30,60 FPS /4K 30FPS Ultra HD Video: RockSteady සහ HorizonBalancing තාක්ෂණය

(1-Axis gimble)

Portrait : 1080P 30,60 FPS 12MP ඡායාරූප

Max Horizontal Speed : 28 km/h

AI Smart Tracking: ඔබ යන පස්සෙන්ම ඇවිත් වීඩියෝ කිරීමට AI Subject Tracking පහසුකම.

Palm Takeoff & Landing: Controller එකක් නොමැතිව වුවද අත මතින් Takeoff / Land කිරීමේ හැකියාව.

Remote Controller එක නොමැතිව වුවද Mobile Phone එක පමණක් භාවිත කොට fly කිරීමේ හැකියාව ඇත

Propeller Guard Protection: ආරක්ෂිත Propeller Guards ඇති බැවින් Indoor/Outdoor ඕනෑම තැනක බිය නැතුව පියාසර කළ හැක.

Quick Shots Modes: Dronie, Circle, Rocket වැනි Smart QuickShot Modes.

📦 What’s Included in the Box (ලැබෙන දේවල්)

Full Set Box

DJI Neo Drone Unit x 1

Intelligent Flight Battery x 3

Two Way Charging Hub x 1

RC - N3 Remote Controller x1

C to C Genuine DJI Data Cable x1

Genuine Propeller Guards , Screw Driver

RC to Mobile Connecter Cable - C to Lightning (For Apple) C to C (For Android) ( Both Cables DJI Genuine )

STARTRC Carrying Case (ඩ්‍රෝන් එක ආරක්ෂිතව ගෙන යාමට සහ තබා ගැනීමට Premium Hard Case එකක්) මිල ගණන් වෙනස් කරගත හැක

Whatsapp එකට Message එකක් යොදන්න
0755258029

மின்னணுவியல் ஐ ஆய்வு செய்வதற்கு முன் விளம்பரதாரருக்கு எந்த கட்டணமும் செலுத்த வேண்டாம். விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் நடைபெறும் எந்தவொரு பரிவர்த்தனைக்கும் அல்லது ஒப்பந்தத்திற்கும் patpat.lk பொறுப்பேற்காது.

Rs: 75,000 விலை பேசித்தீர்மானிக்கலாம்
வகை கேமராக்கள்-மற்றும்-துணைக்கருவிகள்
Ref: W4240842610140300330627
whatsapp WhatsApp இல் உரையாடவும்
text message உரிமையாளருடன் உரையாடவும்
இந்த விளம்பரத்தைப் பகிரவும்
Haykeys - BLUETTI Haykeys - BLUETTI