TopWeb.LK Winner
POST AD FREE POST AD FREE
Loading suggestions...
No suggestions with available listings found
මට අවශ්‍යයි

Electronic Repair & Service

Revo Weeramanthri 2026-10-25 අඩම්පන්, මන්නාරම
3  views
Electronic Repair & Service
Electronic Repair & Service
Electronic Repair & Service
Electronic Repair & Service
Electronic Repair & Service
Electronic Repair & Service
1/6
›
‹
Electronic Repair & Service
Electronic Repair & Service
Electronic Repair & Service
Electronic Repair & Service
Electronic Repair & Service
Electronic Repair & Service
ප්‍රධාන තොරතුරු
  • වර්ගය
    අලුත්වැඩියා සේවා

Electronic Repair & Service

මුළුතැන්ගෙයි විදුලි උපකරණ
• Blender / Mixer / Grinder
• Rice cooker
• Electric kettle
• Toaster / Sandwich maker
• Hot plate
• Electric oven / Toaster oven
• Food chopper
• පොල්ගාන මැෂින් නිෂ්පාදනය හා අලුත්වැඩියාව

විදුලි පංකා
• Table fan
• Ceiling fan
• Wall fan
• Exhaust fan

පුද්ගලික භාවිත හා ඇඳුම් මැදීමේ උපකරණ
• Hair dryer
• Hair clipper / Trimmer
• Electric iron
• Radio

ජල පොම්ප හා මෝටර්
• Water Pump මෝටර් අලුත්වැඩියාව හා වයින්ඩින්
• Circulation Motor අලුත්වැඩියාව

ආලෝක උපකරණ
• Emergency light
• Rechargeable lamp
• LED torch

විදුලි උපාංග හා ඉලෙක්ට්‍රොනික පරිපථ
• Extension cord / Power strip අලුත්වැඩියාව
• Doorbell
• සරල Power Supply unit
• සරල Electronic Circuit නිෂ්පාදනය හා අලුත්වැඩියාව

ගෘහස්ථ හා ආයතනවල අවශ්‍යතා සඳහා සේවා ලබාදේ. උපකරණය සහ දෝෂය පිළිබඳව මුලින් දුරකථනයෙන් දැනුම් දෙන්න. පරීක්ෂා කිරීමෙන් පසු අලුත්වැඩියා කළ හැකිද සහ ගාස්තුව දැනුම් දෙන්නෙමු.

කලින් කතා කර වේලාවක් වෙන්කරගෙන උපකරණය අතුරුගිරියේ නිවසේ වැඩපොළට රැගෙන එන්න.

සැලකිය යුතුයි: TV, Washing machine, Microwave, Refrigerator, Freezer සහ AC අලුත්වැඩියාව සිදු නොකෙරේ. Microchip හා Programmable system අලුත්වැඩියාව, House wiring සහ Electrical installation සේවාද සිදු නොකෙරේ.

සේවා පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් නොකරන්න. දැන්වීම්කරු සහ ඔබ අතර ඇති වන කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකිව නොහැකිය.

මිල සාකච්ඡා කළ හැකිය
Ref: W2731862610241243385452
whatsapp WhatsApp මඟින් කතා කරන්න
text message Owner සමඟ කතා කරන්න
මෙම දැන්වීම බෙදා ගන්න
Haykeys - BLUETTI Haykeys - BLUETTI