Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Two House With Shop For Sale In Ambulugala

For Sale By Hemantha Rathnayaka on 2024-12-26, Kegalle, Ambulugala

Rs9,500,000

Negotiable

Monthly Payment:

Rs118,052

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W7524111900053202419
Location Kegalle , Ambulugala
Features Beds-3,Baths-1
Area 2000 sqft
Land Size 20 Perches
Create Date 2024-11-24
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

Two House With Shop For Sale In Ambulugala

✅ ඉඩමක් උතුවන්කන්ද අත්තනගොඩ ප්‍රදේශයෙන් ඉඩමක් ඉක්මනින් විකිණීමට.

                      වැඩි විස්තර ➡️............

 

✏️✏️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 20 සින්නක්කර ඔප්පු 

 

✏️✏️️ මාවනැල්ල අත්තනගොඩ ප්‍රධාන මාර්ගයෙන් හා මොලගොඩ අත්තනගොඩ මාර්ගය අතර 06km දුරින් මෙම ඉඩම පිහිටා ඇත.

 

🏘️ මෙම ඉඩම ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටා ඇත.

 

🚌කොළඹ නුවර ප්‍රධාන  මාර්ගයට 06km

 

🔌විදුලිය  ඇත.

 

🦣ඉඩමේ සිට පින්නවල සංචාරක කලාපයට 08km    

🏢 ප්‍රධාන පෙළේ පාසල්                                               

🏩රෝහල්,                                                                  

🏦බැංකු.                                                                      

🏤සුපර්මාකට්,                                                            

🏛️රාජ්‍ය ආයතන ඉතාමත් සමිප දුරින් පිහිටා ඇත

 

🏘️ප්‍රධාන මාර්ගයට මුහුණලා කඩකාමරයක් සහිත නිවසක් හා ඉදිකරමින් පවතින දෙමහල් නිවසක්  ඉඩම තුල ඇත.ඉඩමක් නිවසක් සොයන ඔබට වටිනා ඉඩමකි.

 

🛣️ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබෙන නිසා වියාපාරයක් සදහා සුදුසු ඉඩමකි.

 

🏡පර්චස් 10කොටස් දෙකකට වෙනවෙනම ඉඩම ඇත.එක් කොටසක මිල ලක්ෂ 60යි.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.

   

📞ඉක්මනින් අමතන්න ☎️0740556008☎️0761647368

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.