Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land With House For Sale In Kuliyapitiya

For Sale By ADSking Advertising Company on 2025-01-13, Kurunegala, Kuliyapitiya

Rs14,800,000

Negotiable

Monthly Payment:

Rs183,913

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W7313010719828202516
Location Kurunegala , Kuliyapitiya
Land Size 48 Perches
Create Date 2025-01-13
Category Land
Types Residential
Suggest this advertisement to
a friend on

OVERVIEW

Land With House For Sale In Kuliyapitiya

+++ කුලියාපිටිය පල්ලේවෙල, කුලියාපිටිය කොළඹ ප්‍රදාන මාර්ගයට ආසන්නව පිහිටි වටිනා ඉඩම සහ අංග සම්පූර්ණ නිවස විකිණීමට

  • > පර්චස් 48
  • > වර්ග අඩි 2000
  • > නිදන කාමර 04
  • > පිරිසිදු පානීය ජලය
  • > විදුලිය පහසුකම් සහිතයි
  • > සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවස
  • > පොල්, අඹ, කෙසෙල්, දෙහි, කොස් සහ තවත් පලතුරු බෝග සහිත ඉඩමකී
  • > සියලුම නාගරික පහසුකම් සහිතයි
  • > නිදහස් වැදගත් අසල්වාසි පරිසරය
  • > කුලියාපිටිය පල්ලේවෙල, කුලියාපිටිය කොළඹ ප්‍රදාන මාර්ගයට මීටර් 75 ( අඩි 20 පළල කාපට් මාර්ගය )
  • > කුලියාපිටිය නගරයට කිලෝමීටර් 05
  • > වයඹ විශ්ව විද්‍යාලය, කුලියාපිටිය කාර්මික විද්‍යාලය, කුලියාපිටිය මද්‍යමහා විද්‍යාලයට කිලෝමීටර 03
  • > පොලිසිය, උසාවිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කිලෝමීටර 03
  • > සුපිරි වෙලෙද සැල්, ඉන්දන පිරවුම්හල්, වෙඩින් හෝල් කිලොමීටර් 01 ක් ඇතුළත
  • > පිරිසිදු සින්නක්කර ඔප්පු
  • > විකුණුම් මිල රු. 14,800,000/-

>>> අවශ්‍යතාව අනුව මෙම දේපලන් පර්චස් 16 ක බෝග සහිත ඉඩම් ප්‍රමාණයක් උවත් මිලදී ගතහැක

++අමතන්න – 0777155170

++ WhatsApp +61 459 813 823

+++ EMail – [email protected]

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.