Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land With House For Sale In Kelaniya

For Sale By Krishan Achintha on 2025-01-29, Gampaha, Kelaniya

Rs132,000,000

Negotiable

Monthly Payment:

Rs1,640,307

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W6428012056479202502
Location Gampaha , Kelaniya
Land Size 76.25 Perches
Create Date 2025-01-28
Category Land
Types Residential
Suggest this advertisement to
a friend on

OVERVIEW

Land With House For Sale In Kelaniya

~🏠 කැලණිය පෙතියාගොඩින් නිවාස දෙකත් සමඟ පර්චස් 76.25 ක ඉඩමක් විකිණීමට

~🏢 ව්‍යාපාරික ස්ථානයක් සඳහා ද ඉතා සුදුසුයි

~🚆🏩 ප්‍රධාන නගර/සුපිරි වෙළඳසැල්/බැංකු/පිරවුම්හල්/‍රෝහල්/රජයේ සහ ජාත්‍යන්තර පාසල් ඉතා නුදුරින්

~කොළඹට 8 km (විනාඩි 20)

~කිරිබත්ගොඩට 4.5 km (විනාඩි 10)

~පෑලියගොඩ අධිවේගී පිවිසුමට 2.7 km (විනාඩි 7)

~පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයට 3.6 km (විනාඩි 8)

~කැලණිය දුම්‍-රිය පොලට 1.5 km (විනාඩි 4)

~කැලණිය රජ මහා විහාරයට 2.2 km (විනාඩි 5)

~බියගම ප්‍රධාන මාර්ගයට 120m

🏠 පළමු නිවස

~නිදන කාමර 4/ සේවක කාමර 1/ නාන කාමර 2/ TV ලොබිය/ විශාල විසිත්ත කාමරය/ නවීන පැන්ට්‍රිය/ කෑම කාමරය/ ගරාජය/ හොඳින් නඩත්තු කල ගෙවත්ත

🏠 දෙවන නිවස

~නිදන කාමර 2/ නාන කාමර 1/ විසිත්ත කාමරය/ කෑම කාමරය/ කුස්සිය 

~කිසිදු ගංවතුර අවදානමක් නොමැති පෙදෙසකි
~නිරවුල් ඔප්පු
~හතරැස් තැනිතලා ඉඩම
~මිල රු. මිලියන 132/- (මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)
~විමසීම් 0716306401
---------------------------------

~🏠 76.25 Perches Land with two houses for sale in Kelaniya

~🏢 Suitable for a business premises as well

~🏩🚆 Very close to main cities/All supermarkets/Banks/Fuel Stations/Hospitals/Government & International Schools

~8km to Colombo (20 mins)
~4.5 km to Kiribathgoda Town (10 mins)
~2.7 km to Peliyagoda Highway 
Entrance (7 mins)
~3.6 km to Peliyagoda Manning Market (8 mins)
~1.5 km to Kelaniya Railway Station (4 mins)
~2.2 Km to Kelaniya Temple (5 Mins)
~120 m to Biyagama Main Road

🏠 1st House

~4 Bed Rooms / 1 Servant Room / 2 Bathrooms / TV Lobby / Large Living Area / Modern Pantry / Dining Area / Garage / Well Maintained Garden 

🏠 2nd House

~2 Bed Rooms / 1 Bathroom / Living Room / Dining Area / Kitchen 

~No any flood risk
~Clear Deeds and doc
~Square Flat Land
~Price Rs. 132 Million (Negotiable)
~Inquiries 0716306401

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.