Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land For Sale In Veyangoda

For Sale By Royston Cooper on 2024-12-22, Gampaha, Veyangoda

Rs2,289,000

Negotiable

Monthly Payment:

Rs28,444

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W3421122340640202402
Location Gampaha , Veyangoda
Land Size 16.35 Perches
Create Date 2024-12-21
Category Land
Types Residential
Suggest this advertisement to
a friend on

OVERVIEW

Land For Sale In Veyangoda

වේයන්ගොඩ උතුවම්බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඉඩම එහි අයිතිකරුට විදේශ ගත වීමට අවශය්‍ය බැවින් ඉතා ඉක්මණින් විකිණිමට ඇත. නිරවුල් ඔප්පු සහිතව සියලුම ලිපි ලේඛන ඉතා පැහැදිලිව ඇත. බැංකු ණය පහසුකම් අනුමත කර ගැනිමට හැකියාවක් පවති. මිල සාකච්ඡා කර ගත හැක.

ඉඩම සතුව මේ වන විට පොල් ගස් 10ක් පමණ ඇත. මේ වන විට පොල් ආදායමක්ද ලබයි.
ඉඩමේ සිට නයිවලට - 8 km
 වේයන්ගොඩ ස්ටේෂමට - 5km
මිරිගම හයිවේ එකට - 16 km 
දිවුලපිටිය ටවුමට  - 10km
නිට්ටඹුව නගරයට - 10km 
කටුනායක airport - 26km
ඉඩමේ සිට  පහසුවෙන් ලග විය හැකි නගර කිහිපයක්ම පවති.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.