Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land For Sale In Urapola

For Sale By Upul Madusanka on 2024-12-19, Gampaha, Urapola

: Negotiable

Home Loans PROMOTE AD
Ad Reference : W6819121317960202402
Location : Gampaha , Urapola
Land Size: 5 Acres
Create Date: 2024-12-19
Category: Land
Type: Agricultural

Suggest this advertisement to a friend on

OVERVIEW

Land For Sale In Urapola

🌀🍃එනවද නාන්න සීතල උල්පත් වතුර ටිකක්..🫠”කොළඹට පැයක දුරකින් ලස්සන සංචාරක අත්දැකීමක්” ස්වභාවික දිය බුබුලක් සහිතව පිහිටි සුවිශේෂී ඉඩම ගම්පහ දිස්ත්‍රික්කයෙන් අඩුම මිලට විකිණීමට 🌀🍃🌬️

 

🎟️ ඉඩමට කාපට් යෙදු අඩි 20/15 පිවිසුම් මාර්ග 2 ක්.

 

🎟️ ඉඩමේ වගාකරන ලද පලදරණ දුරියන් ගස් 35ක්,රඹුටන් ගස් 130ක්,පොල් ගස් 130ක්, කෙසෙල් ඇතුළු පලතුරු වර්ග,වසර ගණනාවක් තිස්සේ හොදින් වැඩුණු කොස් දෙල් ඇතුළු වටිනා විශාල ගස් රාශියක්.

 

🎟️ සුන්දර ගැමි පරිසරයේ පිහිටි අක්කර 5ක ඉඩම අත්තනගල්ල ඌරාපොල ප්‍රදේශයෙන්.

 

🎟️ කිසිම ස්වභාවික විපතක් නොමැති 

 

🎟️ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සහිත කටුනායක-හංවැල්ල-අවිස්සාවේල්ල-රත්නපුර නිට්ටඹුව ප්‍රධාන පාරට 500M දුරින්.

 

🔵🚰 නල ජලය-ලිං ජලය, 💡විදුලිය සහිතයි

 

🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි ඉඩමකි.📄📜

 

Easy Ever Real Estate 

Upul madushanka 6125

WhatsApp - 📞

#travelmode🌲❄️ ️ #mountains🏕️ #waterfall💦 #landscape #relaxing😎 #travelphotography📷 #nature🏞 #Travel

#adventure👣 #trip🏍 #srilanka🇱🇰 #srilankan #sricraft #algama #bestcampingcolombo #srilankans #srilanka #camping #campinglife

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.