Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land For Sale In Panadura

For Sale By Silva on 2024-09-21, Kalutara, Panadura

: Rs 7,900,000

* Price Negotiable

: Rs 112,246

Home Loans PROMOTE AD
Ad Reference : W2331082016620202403
Location : Kalutara , Panadura
Land Size: 15.05 Perches
Create Date: 2024-08-31
Category: Land
Type: Residential

Suggest this advertisement to a friend on

OVERVIEW

Land For Sale In Panadura

පානදුර නගර මධ්‍යයට 2 km ක් දුරින්, පර්චස් 15.05 ක ඉඩම, නිවසක් සමග.

 

• මුළු මිල ලක්ෂ 79 යි (ඉක්මන් ගනුදෙනුවක් සඳහා, මිල සකසා ඇත්තේ ඉඩමට පමණි; එයද ප්‍රදේශයේ පර්චසයක වෙළඳ පොළ මිලට අඩුවෙනි).

• නිස්කලංක නේවාසික පරිසරය—පවුලක වාසයට හෝ මෝදරවිල කර්මාන්ත පුරයේ සේවයේ නියුතු වූවන්ට කුලියට දීමට සුදුසුයි.

• පානදුර, දිබ්බැද්ද, සුධර්මාරාම පාර, 3 වන පටුමග.

• Google Maps යොමුව: https://goo.gl/maps/BiRs1GjqfAwMpjop7

• නිරවුල් සින්නක්කර ඔප්පු (වර්ෂ 1892.09.22 දින සිට වත්මන් අයිතිකරු තෙක් ඔප්පු ඇත).

• 2024.08.02 දින අළුතින් මැන ඇඳ, ප්‍රාදේශීය සභා අනුමැතිය ලද මිනින්දෝරු සැලසුම (අඩි 10 මාර්ගය).

• ගේට්ටුවක් සහ මුළු ඉඩම වටා තාප්පයක් සහිතයි.

• ඉඩමේ ඉදිරිපස, තවත් නිවසක් ගොඩනැගිය හැකි ලෙසින්, පර්චස් 7 ක පමණ හිස් ඉඩක් ඇත.

• ඉඩමේ පිටුපස කොටසේ, 2004 නිම කළ, වර්ග අඩි 1,269 ක, තනිමහලේ නිවසක් ඇත—ආලින්දය; සාලය; කෑම කාමරය; නිදන කාමර 2 යි; කුඩා කාමර 2 යි; කුස්සිය; ටයිල් කළ වැසිකිළිය සහිත නාන කාමරය; සේවක වැසිකිළිය.

• විදුලිය / වතුර මෝටරයක් සහ ටැංකියක් සහිත කිසිදා සිඳී නැති පානීය ළිඳ / ඉඩම අසලට නළ ජලය ඇත.

• සිවිලිම් විදුලි පංකා 7 ක් සවි කර ඇත.

• නිවසේ තිබෙන, හොඳ තත්ත්වයෙන් යුතු පැරණි බුරුත, නැදුන් ගෘහභාණ්ඩද සාධාරණ මිලකට දිය හැක.

• මහවිල බස් නැවතුමට (දිබ්බැද්ද හංදිය) 150 m යි (පා ගමනින් විනාඩි 2).

• මොරවින්න බස් නැවතුමට (මොරවින්න හංදිය) 280 m යි (පා ගමනින් විනාඩි 4).

• මෝදරවිල කර්මාන්ත පුරයට 800 m (විනාඩි 2).

• පානදුර රාජකීය ප්‍රාථමික පාසලට 800 m යි (විනාඩි 2).

• ගාලු පාරට (නල්ලූරුව හංදිය) 1 km යි (විනාඩි 2).

• සතොස නල්ලූරුව 1 km යි (විනාඩි 2).

• සුමංගල බාලක පාසලට 1.2 km යි (විනාඩි 2).

• හොරණ පාරට (වෑකඩ හංදිය) 1.3 km යි (විනාඩි 2).

• Keells Super නල්ලූරුව 1.3 km යි (විනාඩි 2).

• සුමංගල බාලිකා පාසලට 1.5 km යි (විනාඩි 2).

• පානදුර රාජකීය පාසලට 1.72 km යි (විනාඩි 3).

• Arpico Super Centre 2.04 km යි (විනාඩි 4).

• Cargills Food City 2.2 km යි (විනාඩි 4).

• ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට 2.2 km යි (විනාඩි 4).

• පානදුර පෞද්ගලික බස් නැවතුම්පලට 2.2 km යි (විනාඩි 4 යි).

• පානදුර දුම්රිය ස්ථානයට 2.9 km යි (විනාඩි 5).

• අමතන්න/WhatsApp: 0771388245 (අයිතිකරු).

• දේපල පරීක්ෂා කළ හැක්කේ පෙර දැනුම් දීමකින් පමණි.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.