For Sale By Chamari Properties on 2024-11-29, Badulla, Ohiya
: Negotiable
Ad Reference : | W4729111155935202423 |
Location : | Badulla , Ohiya |
Land Size: | 6 Acres | Create Date: | 2024-11-29 |
Category: | Land |
Type: | Commercial |
Land For Sale In Ohiya
Call for more details *අක්කර 6 ඇත. සමිපුර්ණ මිල ලක්ෂ 300
*කබානා හෝ කෑම්පින් කිරීම අවශ්‍ය පහසුකම් කොටසක් සම්පුර්ණකර ඇත
*කුඩා නිවාස 2 ඇත
*මාර්ග පහසුකම් හා වාහන නැවතීමේ පහසුකම් සැකසා ඇත
අදායම් ලබන තේ අක්කර 1.5 මෙම ඉඩමටම අයත් වේ
*දිය ඇල්ලක් ඇත.
*ජලය විදුලිය ඇත.
*සින්නක්කර ඔප්පු
*හොදම view එකක් ඇත
*හොටල් නිවාස වගා තැනිය හැකිය.
*කොළඹ බදුල්ල මාර්ගයට 3 කිලෝ මීටර් වේ.
*දියලුම ඇල්ල,බඹරකන්ද ඇල්ල,හෝර්ටන් තැන්නට,ලෝකාන්තයට, ඔහියට,වංගෙඩිගලට,ගලපිටගලට ලගය.
*කදු යායකින් වටවී ඇත.
*මිල වෙනසක් කල හැක.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.