For Sale By Chamari Properties on 2024-11-29, Badulla, Ohiya
: Negotiable
Ad Reference : | W8229111149480202423 |
Location : | Badulla , Ohiya |
Land Size: | 80 Perches | Create Date: | 2024-11-29 |
Category: | Land |
Type: | Commercial |
Land For Sale In Ohiya
විමසිම් 072 - 4471213
078 - 2503576
✅බඹරකන්ද දියඇල්ලට 5km දුරින් අක්කර 1/2 ක (පර්චස් 80) ඉඩමක් විකිණීමට ඇත.සම්පූර්ණ මිල රුපියල් ලක්ෂ 22 යි.
✅180° view point
✅ඉඩමට 50m දුරින් දිය ඇල්ලක් ඇත.
✅කොලඹ බදුල්ල මාර්ගයට 3 km වේ.
✅ජලය විදුලිය ඇත.
✅ඉඩමට පාරක් තිබේ.
✅බලපත්‍ර ඔප්පු
✅හොදම view එකක් ඇත
✅බඹරකන්ද ඇල්ලට 5 km ය.
✅පඹහින්න සංචාරක නගරයට 11 km වේ.
✅හපුතලේ සංචාරක නගරයට 13 km වේ.
✅සුරතලි ඇල්ල,වංගෙඩිගල,ගලපිටගල යන වඩාත් ආකර්ෂණීය සංචාරක ස්ථානවලට ලගය.
✅කදු යායකින් වටවී ඇති මධ්‍යම සීතලක් පවතින ආකර්ෂණීය නගරයකි.
✅නිවාස තැනිමට වඩාත් සුදුසු ය.කබාන් හෝටල් තැනිමට වගා කිරීමට අගනා බිම් කොටසකි.
✅හැකි ඉක්මනින් විකිණීමට.
Call [hidden information]/
[hidden information]
✅ 1/2 Acre of land is for sale 5 km from Bambarakanda waterfall. Total price is 22 lakh rupees.
✅3 km to Colombo Badulla main road.
✅ Water and electricity are available.
✅ There is a road to the land.
✅clear deeds
✅ There is a best view
✅5 km to Bambarakanda Falls.
✅ It is 11 km to Pambahinna tourist town.
✅ It is 13 km to the tourist town of Haputale.
✅ Close to the most attractive tourist spots such as Surathali Falls, Wangedigala, Galapitagala.
✅An attractive city with a central coldness surrounded by a mountain.
✅ To sell as soon as possible.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.