Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land For Sale In Melsiripura

For Sale By Nilanka Samarakoon on 2024-11-23, Kurunegala, Melsiripura

Rs9,000,000

Negotiable

Monthly Payment:

Rs127,875

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W1921010833968202401
Location Kurunegala , Melsiripura
Land Size 1 Acres
Create Date 2024-01-21
Category Land
Types Residential
Suggest this advertisement to
a friend on

OVERVIEW

මෙන්න වටිනා අවස්තාවක්!!! මැල්සිරිපුරින් ඉඩමක් ගන්න මෙන්න නියම තැන..

🎈 කුරුණෑගල  මැල්සිරිපුර අක්කරයකට ආසන්න (පර්චස් 154යි) සාදාරණ මිලකට., නිරවුල් ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට 
මුළු ඉඩමම 9,000,000/=
හොඳ ගැමි පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම පදිංචියට,කෘෂි සංචාරක ව්‍යාපාරයකට, හෝ වෙනත් ඕනෑම කටයුත්තකට සුදුසුය.
🏙️ මැල්සිරිපුර නගරයට විනාඩි 05
🏕️නිස්කලංක පරිසරයක, ඉතා සරු පසක් ද ඇත
💡විදුලිය
🚰ජලය
🏕️ඉඩමේ පොල්,තේක්ක,කොහොඹ,මහෝගනී ගස් සහා ගම්මිරිස් වගා කර ඇත.
 ☎️  වැඩි විස්තර සඳහා අමතන්න 077 65 14 192

Here is a valuable opportunity!!! This is the right place to buy land in Melsiripura.
🎈 Kurunegala Melsiripura near one acre (154 perches) at reasonable price. Clear land for sale very soon.
9,000,000/= of the whole land
Located in a good rural environment, this land is suitable for residence, agri-tourism, or any other purpose.
🏙️ 05 minutes to Melsiripura city
🏕️In a quiet environment, there is also very fertile soil
💡Electricity
🚰 Water
🏕️Coconut, teak, coconut, mahogany trees and pepper have been planted on the land.
 ☎️ Call 077 65 14 192 for more details

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.