Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land For Sale In Kurunegala

For Sale By Indula Lokuge on 2024-12-13, Kurunegala, Kurunegala

Rs1,286,400

Monthly Payment:

Rs15,986

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W1013122120689202416
Location Kurunegala , Kurunegala
Land Size 13.4 Perches
Create Date 2024-12-13
Category Land
Types Residential
Suggest this advertisement to
a friend on

OVERVIEW

Land For Sale In Kurunegala
පැල්ලන්දෙණිය,කීනගස්පිටිය පාර, පේරගොල්ල වත්ත
Land type:
Residential, Other
Land size:
13.4perches
Description
පැල්ලන්දෙණිය කනෝටුව ප්‍රධාන පාරට ආසන්නයේ පේරගොල්ල වත්තේ පර්චස් 13.4ක්


සියලු විස්තර හොදින් කියවා සැබෑ අවශ්‍යතාවය ඇති ගැනුම්කරුවන් පමණක් අමතන්න . පහත සදහන් අන්කයට අමතන්න👇


කුරුනෑගල නගරය ආසන්නයේ පදිංචියට හෝ ආයෝජනයට සුදුසු පර්චස් 13.4ක වටිනා ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

පුත්තලම  - කුරුනෑගල(පැල්ලන්දෙණිය හන්දියට) ප්‍රධාන බස් මාර්ගයට 3.5 Km පමණි.


කුරුනෑගල  - මීගමුව(උහුමීය හන්දියට) ප්‍රධාන බස් මාර්ගයට 5.6 Km පමණි.

කුරුනෑගල නගර සීමාවට 9 Km පමණි.

✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.

✅ නිරවුල් ඔප්පු ඇත.

✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.

 රජයේ පාසල් / බැංකු  / ඉන්ධනහල් / සුපිරි වෙළඳසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.


( ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක. )
පර්චසයක මිල = 96000/=
දුරකථන අ‍ංක-0778-146256,0712-314914

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.