For Sale By Saduni Akanayaka on 2024-12-05, Anuradhapura, Kekirawa
: Rs 38,700,000
* Price Negotiable
: Rs 480,908
Ad Reference : | W4305121806431202414 |
Location : | Anuradhapura , Kekirawa |
Land Size: | 258 Perches | Create Date: | 2024-12-05 |
Category: | Land |
Type: | Commercial |
Land For Sale In Kekirawa
කැකිරාව නගර සීමාවේ තලාව පාරේ කැකිරාව මධ්‍ය විද්‍යාලයට ආසන්නව හිස් ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත .
⭕කැකිරාව බස් නැවතුම්පළට (මි.03)
⭕කැකිරාව මධ්‍ය විද්‍යාලයට 450m(මි.01)
⭕බස්තියන් සිල්වා විදුහලට 750m
⭐ඉඩමට පිවිසීමට අඩි 33 ක මාර්ගය එක් පසෙකින්ද,අනිත් පසින් අඩි 12පෞද්ගලික පාරක් ද යොදා ඇත.
🌎විස්තර🌏
🔸බලපත්‍ර (පහසුවෙන් පවරා ගත හැක)
🔸කෘෂිකර්ම, නේවාසික
🔸නීකිණියාව වැවට මායිම්ව ඇති නිසා නිදහස් පරිසරය.
(සංචාරක හෝටලයකට ඉතා සුදුසුයි )
🔸වගාවට ද පදිංචියට ද සුදුසුයි.
🔸පර්චස් 258
⭕මිල ගණන් සාකච්චා කරගත හැක⭕
Contact Number
078 336 0462
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.