For Sale By Patpatads on 2024-12-16, Hambantota, Katuwana
: Rs 11,568,000
* Price Negotiable
: Rs 143,751
Ad Reference : | W2516120716337202422 |
Location : | Hambantota , Katuwana |
Land Size: | 144.6 Perches | Create Date: | 2024-12-16 |
Category: | Land |
Type: | Commercial |
Land For Sale In Katuwana
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලන්දෙවත්තේ පිහිටා ඇති දිවෙල්වත්ත ඉඩමේ රූඩ් 03 පර්චස් 24.6 විශාල ඉඩමේ පැරණි නිවස,
කුරුදු, තේක්ක, දෙල්, පොල්, ගම්මිරිස්, කෙසෙල් ඇතුළු අමතර ආදායමක් උපයා ගත හැකි නල ජලය, විදුලිය සහ ගල් ඇල්ලූ මාර්ගය සහිත ඉඩම විකිණීමට ඇත.
කටුවන ජාතික පාසල, ප්‍රාථමික විද්‍යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, කටුවන ශ්‍රී මහා විහාරය, සති පොළ, පොලීසිය සහ රාජ්‍ය බැංකු සදහා 1km පමණ දුරින් පිහිටා ඇති වටිනා ඉඩමකි.
මෙම ඉඩමෙහිම පාරට මුහුණලා පිහිටා ඇති කැබලි කරන ලද පර්චස් 20 බිම් කොටසක් ද විකිණීමට ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු සහ පිඹුරුපත් සහිතයි.
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
Lot B - පර්චස් 144.6
Lot D - පර්චස් 20
පර්චස් 01 මිල - 80,000/=
🤳 0719408089
🤳 0769002188
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.