Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land For Sale In Kananwila

For Sale By Sameera Asiri on 2024-12-04, Kalutara, Kananwila

: Rs 19,000,000

* Price Negotiable

: Rs 269,958

Home Loans PROMOTE AD
Ad Reference : W9727101449128202403
Location : Kalutara , Kananwila
Land Size: 136.5 Perches
Create Date: 2024-10-27
Category: Land
Type: Agricultural

Suggest this advertisement to a friend on

OVERVIEW

Land For Sale In Kananwila

බුලත් වගාවක් සහිත අක්කරයකට මදක් අඩු ඉඩමක් විකිණීමට තියෙනව හොරණ, මොරගහහේන, තල්ගහවිල හන්දිය අසන්නයේ.

වර්ග අඩි 5000 පොලි ටනල් දෙකක් (මා විසින්ම නිර්මාණය කරපු) සහ වර්ග අඩි 5000 නෙට් හවුස් එකක් තියෙනව

එක ටනල් එකක බුලත් දැන් කඩනව මේ දවස්වල පුවක් නැතිනිසා අඩුවට ගියත් රුපියල් 70,000/- විතර දැනට එනව ඒකෙන්. කොවුල් 420ක් හයි ඩෙන්සිටි විදිහට දාල තියෙන්නෙ.  තාම අලුත් වගාව.  

නෙට් හවුස් එකේ වැඩි පරතරය තියල කොවුල් 260 අලුතින්ම ස්තාපිත කරල තියෙන්නෙ  ඒකත් කඩන්න ගන්න පුලුවන්.

අනිත් ටනල් එකේ මාලුමිරිස් දාල තියෙනව.

ඉඩම තැනිතලා හතරැස් හැඩයකින් යුක්තයි.

බඹ 5ක ලිඳ කපල මොටර් දාල තියෙනව.
සිංගල් පේස් කරන්ට් තියෙන්නෙ. ත්‍රී පේස් ලඟටම ඇවිල්ල තියෙනව.

තුන් පැත්තකින් රබර් වතු වලට වට වුන නිස්කලංක පැත්තක්.

ඵල දරන කොස් ගස් 10 (9ක්ම වරකා) පුවක් ගස් 120ක් එක්ක බටදොඹ, කලුවර, කලුමැදරිය, මහෝගනී, ගිනිකූරු, කිරිපලු, මාදං, කහට, මොර වගේ ගස් ගොඩක් තියෙනව.

කොන්ක්‍රීට් කනු වලින් වැට ගහල ගේට්ටු දාල තියෙනව.

වැරැන්ඩා එකක් එක්ක මුර කුටියක් සහ ⁣ගස් උඩ හදපු හොඳට ඉඩ තියෙන ලොකු කාමරයක් තියෙනව.  හැබැයි අලුත්වැඩියාවක් අවශ්‍යයි.

අඩි 20 පිවිසුම් මාර්ගයක් තියෙන්නෙ ප්‍රධාන පාරෙ ඉඳන් කිලෝ මීටර 1.5 එන්න ඉඩමට.

මොරගහහේන නගරයට කි.මී. 3.5

පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පිලියන්දල, හොරණ සහ ඉංගිරිය නගර වලට ඉක්මනින් ලඟාවෙන්න පුලුවන් මැද තැනක තියෙන්නෙ

පර්චස් 136.5 සින්නක්කර ඔප්පු සහිත ඉඩම ඉහත කියපු දේ සමග ලක්ෂ 260කට විතර දෙන්න තමයි අදහස තිබුනෙ.

ආසාවෙන් හදපු ඉඩම උද්ගත වුන දැඩි මුදල් අවශ්‍යතාවයක් නිසා තමයි විකිණීමට අදහස් කලේ.  වගාවට කැමති කෙනෙක්ට ඉතා හොඳ ආදායමක් ගන්න පුලුවන් තව අවුරුද්දකට අඩු කාලයකදි

විස්තර සඳහා 0773 473 959

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.