For Sale By Chamari Propertys on 2024-10-31, Badulla, Haputale
: Rs 4,725,000
* Price Negotiable
: Rs 67,134
Ad Reference : | W8331100643915202423 |
Location : | Badulla , Haputale |
Land Size: | 35 Perches | Create Date: | 2024-10-31 |
Category: | Land |
Type: | Commercial |
Land For Sale In Haputale
Seller contact phone number
✅අගනා හපුතලේ පුරවරයේ එඩිසන් බංගලාවට 2km දුරින් පර්චස් 35 ක් විකිණීමට ඇත.පර්චස් 1ක් රුපියල් 135,000.
සම්පූර්ණ මිල රුපියල් 47,25000 යි.නිදහස් භුමියකි.වගා කිරීමට වඩාත් සුදුසු ය. නිවසක් හෝටලයක් තැනීමට සුදුසුය.
✅කොලඔ බදුල්ල මාර්ගයට 3 km වේ
✅ජලය විදුලිය ඇත.
✅ඉඩමට පාරක් තිබේ.
✅සින්නක්කර ඔප්පු
✅හොදම view එකක් ඇත.✅හපුතලේ නගරයට 3 km වේ.
✅හපුතලේ දුම්රිය ස්ථානයට 3 km වේ.
✅එඩිසන් බංගලාවට 2km ය.
✅හෝර්ටන් තැන්න,ලෝකාන්තය, ඔහිය,වංගෙඩිගල,ගලපිටගල යන වඩාත් ආකර්ෂණීය සංචාරක ස්ථානවලට ආසන්නව ඉඩම පිහිටා තිබේ.
✅කදු යායකින් වටවී ඇති මධ්‍යම සීතලක් පවතින ආකර්ෂණීය නගරයකි.
✅මිල වෙනසක් කල හැක.හැකි ඉක්මනින් විකිණීමට.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.