For Sale By Supun Dananjaya on 2025-01-09, Gampaha, Ganemulla
: Rs 10,850,000
* Price Negotiable
: Rs 134,828
Ad Reference : | W6117101214140202402 |
Location : | Gampaha , Ganemulla |
Land Size: | 15.5 Perches | Create Date: | 2024-10-17 |
Category: | Land |
Type: | Commercial |
Land For Sale In Ganemulla
පදිංචියට සුදුසුම ඉඩම බුලුගහගොඩින්
ගණේමුල්ල බුළුගහගොඩ 276 ගම්පහ කදාන මාර්ගයට මුහුණලා පර්චස් 15.5ක අගනා ඉඩම විකිනීමට ඇත. සම්පුර්ණ ඉඩම වටා අඩි 6ක සම්පුර්ණ තාප්පයක් ගසා වෙන්කර ඇත. 276 බස් මාර්ගයේ සිට ඉඩමට ඍජු පිවිසුම් මාර්ගය හා ඉඩමට නිරවුල් ඔප්පු සහිතයි. ගනේමුල්ල ප්‍රාදේශීය සභාවේ අනුමත තට්ටු 2ක නිවසක් සැදීමට සැලසුමකද පවතී. නිස්කලංක පරිසරයක පදිංචියට ඉතාමත් සුදුසු බිම් සකසා ඇති ඉඩමකි. පදිංචිය වෙනස් කිරීමට සිදුවන නිසා විකිනීමට තීරණය කල ඉඩමකි. Aarya Grand හෝටලය පෙනෙන දුරින් හා බුලුගහගොඩ දුම්රිය ස්ථානයට කිලෝමීටරයක දුරින් වගේම ගලහිටියාව මධ්‍යමහා විද්‍යාලයට මිනිත්තු 4ක දුරින් 1.4km පිහිටා ඇත.
ගලහිටියාව මධ්‍යමහා විද්‍යාලයට 1.4km 4min
බටුවත්ත දුම්රිය ස්ථානයට 1.4km 5min
ගනේමුල්ල දුම්රිය ස්ථානයට 3.5km 8min
කදාන නගරයට 5.9km 15 min
රාගම නගරයට 5km 12 min
කොළබ කොටුව දුම්රිය ස්ථානයට 22km 43 min
කඩවත අදිවේගී මාර්ගයට 10 km 23min
ජා-ඇල නගරයට 5km 10min
ගම්පහ නගරයට 17km 20min
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට 20km 30min
නල ජලය
දුරකතන රැහැන්
නිරවුල් ඔප්පු
සියලුම පහසුකම් වලින් සමන්විතය. නිස්කලංක පරිසරය
පර්චසය ලක්ෂ 7කට මෙම වටිනා ඉඩම විකිනීමට ඇත . අතරමැදියන් අනවශයි.
Tel : 075 7011726
(ඉඩමේ අයිතිකරු විසින් පල කරන ලදී)
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.