For Sale By Easy Ever on 2024-11-23, Gampaha, Gampaha
: Negotiable
Ad Reference : | W9623111307153202402 |
Location : | Gampaha , Gampaha |
Land Size: | 20 Perches | Create Date: | 2024-11-23 |
Category: | Land |
Type: | Commercial |
Land For Sale In Gampaha
🌹🔥ගම්පහ අඩුම මිලට ඉදිගොල්ලෙන්,වැවලන්ද පාරෙන් පාරට මුහුනලා පර්චස් 10 / 20 බිම් කැබලි 2ක් අඩුම මිලට පර්චසය ලක්ෂ 4යි.🔥🔥
♨️♦️ගම්පහ බංඩාරණායක ජාතික පාසල ලගින්
♨♦️ Royal Institute International School 1.2KM
🚍♦️ Sussex college එකට 1.6 KM
🚘♦️ Lyceum ජාත්‍යන්තර පාසල විනාඩි 10 දුරින්
🚍 යක්කල ගම්පහ ප්‍රධාන මාර්ගයට 1.1KM
🚍 කොළඹ නුවර පාරට 3.2Km
🚍️ ගම්පහ නගරයට විනාඩි 5ක දුරකින්
🚍 නැනිතලා බිම් කොටස් දෙකක්
🌹 ඉදිගොල්ලේ ක්‍රිස්තියානි දෙවුමැදුර ලගින්
🚍 සියලුම රාජ්‍ය ආයතනයට විනාඩි 5ක දුරින්
♨️සරුසාර පොල් ගස් 10 ද සහිත තැනිතලා හරි හතරැස් වටිනා ඉඩම් කොටස් දෙකක් විකිණීමට .
🔥පර්චස් 10/20
💰 පර්චසය ලක්ෂ 4 යි
📃 නිරවුල් ඔප්පු
🚿 නල ජලය ,විදුලිය
Easy Ever Real Estate
EE-CA- LL 5611
Chamara Amarasinghe ☎070 338 5 338
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.