Land For Sale In Divulapitiya

For Sale By Sanjays on 2024-10-23, Gampaha, Divulapitiya

: Rs 8,000,000

* Price Negotiable

: Rs 113,666

Home Loans PROMOTE AD
Ad Reference : W1823101527423202402
Location : Gampaha , Divulapitiya
Land Size: 11 Acres
Create Date: 2024-10-23
Category: Land
Type: Agricultural

Suggest this advertisement to a friend on

OVERVIEW

Land For Sale In Divulapitiya

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ථාසයේ හොදම පළදාවක් සහිත පොල් ඉඩමක් හොයන ඔබට අවස්ථාවක්

 

🌴☘️🌿🍀 දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ථාසයේ බඩල්ගම නගරයට නුදුරින් හොදම පොල් පළදාවක් හා අතුරුබෝග සහිත අක්කර 11ක වටිනා පොල් ඉඩමක් වහාම විකිණීමට...🌴🌴

 

♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️

 

 

 

◾ අක්කර 11යි..

 

◾ අක්කරයක් ලෂ 80යි..

 

👉 අවසාන මිල...

 

 

 

♨️ බැංකු නය ලබාගත හැකි නිරවුල් සින්නක්කර ඔප්පු..

 

 

 

◾ මුරයකට පොල් 8500ක පොල් පළදාවක් සහිතයි..

 

♨️ කෙසෙල් 🍌 🍌 හා අන්නාසි 🍍 🍍 🍍 වගාවෙන් විශාල ආදායම් සහිතයි..

 

 

 

👉 වගාවන් 4ක පොල්ගස් සහිතයි..

 

👉 අන්නාසි , කෙසෙල් , රඹුටන් , අඹ හා වෙනත් පළතුරු වගාවන් සහිතයි..

 

👉 කොස් , තේක්ක,මහෝගනී හා වෙනත් වටිනා ගස් විශාල ප්‍රමාණයක් සහිතයි..

 

 

 

◾ මුරනිවසක් හා ගබඩා පහසුකම් සහිතයි..

 

❗ ජලය හා විදුලිය සහිතයි..

 

❗ වගා ළිං 3ක් සහිතයි..

 

❗ ඉඩම වටා කම්බි ගසා ගේට්ටු දමාඇත..

 

 

 

🔹 ඉඩම 400m පමන අතුරු මාර්ගයට මුහුනත සහිතයි..

 

 

 

⛔ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් , සත්වගොවිපළකට හෝ පදිංචියට සුදුසුයි..

 

 

 

🌴🌴 හොදම පළදාවක් සහිත පොල් ඉඩමක් හොයන ඔබට හොදම තැනක්..🌴🌴🌴

 

 

 

👉 මීගමුව නගරයට මිනිත්තු 15 - 20 න් ලගාවිය හැක.. 

0768066396..

 

Whatsapp :0788475538.. 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.