Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land For Sale In Avissawella

For Sale By Sabaragamuwa Land Sale on 2024-11-22, Colombo, Avissawella

Rs35,000,000

Negotiable

Monthly Payment:

Rs497,290

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W3222112157570202401
Location Colombo , Avissawella
Land Size 7.5 Acres
Create Date 2024-11-22
Category Land
Types Agricultural
Suggest this advertisement to
a friend on

OVERVIEW

Land For Sale In Avissawella

☘️ අවිස්සාවේල්ල රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැලියගොඩ නගරය අවටින් සියලු පහසුකම් වලින් යුත් තේ , පොල් , විවිධ පලතුරු බෝග සහ පදිංචියට සුදුසු ගෙයක් සමග ප්‍රධාන පාරකට මුහුණලා පිහිටි ඉතා අගනා ඉඩමක් විකිනීමට 

☘️ ඉඩමේ ප්‍රමාණය අක්කර 7.5  

☘️ සින්නක්කර ඔප්පු 

☘️ මෙය එක පැත්තකින් බස් දාවනය වන මාර්ගයකට ද අනෙක් පසකින් විශාල ඇල මාර්ගකින් ද තව පැත්තකින් ඉඩමට පිවිසෙන මාරගයෙන්ද ඉඩම මායිම් වී ඇත 

☘️ මෙහි දැනට පලදාව ලබන අලුත් තේ අක්කර 3 කි 

☘️ ඉතිරි අක්කර 4.5 හි තේ පැල වගා කොට ඇති අතර එයින් ද කෙටි කාලයක් තුල ආදායම් ලබා ගැනීමට හැකය  

☘️ මෙහි දැනට ආදායම් ලබන පැල පොල් ගස් ප්‍රමාණය 120 යි 

☘️ ඉදිරි කාලයේ ආදායම් ලබා ගැනීමට හැකි පොල් පැල 100යි 

☘️ මෙහි පදිංචියට සුදුසු නිවසක් පිහිටා ඇති අතර විදුලිය ,ජලය, මාර්ගය ඇතුලු සියලුම පහසුකම් වලින් යුක්ත වේ

☘️ තේ , පොල් බෝග වලට අමතරව අඹ , මැලේසියන් රඹුටන් , දුලියන් , පේර , නාරං , දොඩම් , අලි පේර වැනි පලතුරු බෝග වගා කොට ඇත 

☘️ තවද ඇලේ සුන්දරත්වය සහ ප්‍රධාන මාර්ගයකට මුහුණලා පිහිටීම තුල ඉඩම කොටස් කර විකිනීමට හෝ මෙරට හෝ විදේශීය රට වල සන්චාරකයින් සදහා හෝටල් කර්මාන්තය උදෙසද ඉතාමත් සුදුසු තෝතැන්නකි 

 ☘️මිල කෝටි 3 යි ලක්ෂ 50 යි ( මිල ගනන් සාකච්ඡා කර ගත හැක ) 

☎️ අමතන්න- 0766439016- සාලිත/ 0770431190- ජයශාන්ත/ 0771944063 -චන්දු

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.