For Sale By Property1 Lk on 2024-11-03, Colombo, Athurugiriya
: Rs 7,875,000
: Rs 111,890
Ad Reference : | W5603110725942202401 |
Location : | Colombo , Athurugiriya |
Land Size: | 7.5 Perches | Create Date: | 2024-11-03 |
Category: | Land |
Type: | Residential |
Land For Sale In Athurugiriya
මිල අඩුවට විකුණන අතුරුගිරිය පොලීසිය අසල ප්‍රදාන 190 බස් පාරට 700m දුරින් අඩි 20 පාරට මුහුණලා හතරැස් පර්චස් 7.5 ක ඉඩම.
190 - ගොඩගම,මිගොඩ - කොළඹ
138 - අතුරුගිරිය,කොළඹ බස් මාර්ගයට
697- හෝමාගම,කඩුවෙල බස් මාර්ගයට 700 m
අතුරුගිරිය ඔරලෝසු කණුව අසලට 1.3 km.
අතුරුගිරිය හයිවේ පිවිසුමට 2.3 km.
සුහදශීලී අසල්වාසී නිදහස් පරිසරය.
ව්‍යාපාරික හා නේවාසික යන අරමුණු දෙකටම වඩා උචිතයි.
ඉඩමට අඩි 20 පුලුල් මාර්ග ප්‍රවේශය .
වර්තමානයේ මෙම ස්ථානය අවට සාමාන්‍ය විකුණුම් මිල පර්චසයකට ලක්ෂ දොළහ ඉක්මවයි.
ඉක්මනින් විකිණීමේ අවශ්‍යතාව මත මෙම මිලට ලබා දෙන බව කරුණාවෙන් සලකන්න
පර්චසයකට අපේක්ෂිත මිල 1050000/= කි.
ඉඩමේ මුළු වටිනාකම 7875000/= කි.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.