For Rent By Anuruddha on 2024-12-05, Colombo, Pannipitiya
: Rs 35,000
* Price Negotiable
More Information PROMOTE ADAd Reference : | W6505121122892202401 |
Location : | Colombo , Pannipitiya |
Land Size: | 10 Perches | Create Date: | 2024-12-05 |
Category: | Land |
Type: | Commercial |
Land For Rent In Pannipitiya
මහරගම ඇරැව්වල ප්රදේශයෙන් පර්චස් 10 ක තැනිතලා ඉඩමක් කුලියට හෝ බද්දට.
ඉඩමට මහරගම පිළියන්දල මාර්ග අංක 341 සහ මාර්ග අංක 296 කොට්ටාව ~ පිළියන්දල යන ගමන් මාර්ග දෙකෙන්ම ඉඩමට පිවිසිය හැක.
මාර්ග අංක 341 සිට ඉඩමට කිලෝමීටරයක්ද මාර්ග අංක 296 සිට ඉඩමට මීටර් 800 ක්ද මාර්ග අංක 341 සිට ඉඩමට කිලෝමීටරයක්ද ඇත.
ඉඩමේ සිට මහරගම නගරයට කි.මි. 3.7 ක් ද පිලයන්දල නගරයට කි.මි. 4.1 ක් ද ඇත.
Google Map සෙවුම් තීරුවේ "6.822168,79.944892" ටයිප් කර "AW Property" ටැගය සහිත බිම් කොටස සොයා ගන්න.
ඉඩමේ වටේට බෝලොක් ගල් තාප්පයක් ද ඉඩමේ ඉදිරිපස යකඩ ගේට්ටු 2ක් ද මානව සැදූ ලිදක් ද ඇත.
ඊට අමතරව විදුලියද ජලනල පහසුකම් ද ඇත.
අවට ජනාවාස සහිත නිස්කලංක පරිසරයකි.
වැඩි විස්ත්තර සදහා 0772-979039 අමතන්න.
මිලගණන් කථා කරගත හැක.
#CommercialProperty #PropertyForRent #PropertyForRent #SriLankaRealEstate #BusinessSpace #BusinessSpace #RetailSpace #OfficeSpace #IndustrialProperty #WarehouseForRent #GroceryStoreLocation #RetailLease #BusinessRental #CommercialLease #ShopForRent #StorageFacility #PropertyLease #BusinessPremises #SriLankaCommercial #CommercialRental #CommercialLand #BusinessOpportunity #OfficeSpace #IndustrialProperty #WarehouseForRent #GroceryStoreLocation #RetailLease #BusinessRental #CommercialLease #ShopForRent #StorageFacility #PropertyLease #BusinessPremises #SriLankaCommercial #CommercialRental #CommercialLand #BusinessOpportunity
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.