House For Sale In Wellawaya

For Sale By Rosith Thisara on 2024-11-23, Monaragala, Wellawaya

: Rs 19,000,000

* Price Negotiable

: Rs 269,958

Home Loans PROMOTE AD
Ad Reference : HA241123150710221124
Location : Monaragala , Wellawaya
Features: Beds-6,Baths-3
Area: sqft
Land Size: 83 Perches
Create Date: 2024-11-23
Category: House
Type: Single Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Wellawaya

වැල්ලවාය ප්‍රදාන නගරයට නුදුරින් ඇති ඌව මාවෙලගම ග්‍රාමයේ සින්නක්කර ඔප්පු සහිත perch 83 ඉඩම සමග අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත

මෙහි පොල් , කොස් , දෙල් , පුවක් , ගම්මිරිස් වැනි බෝග වගාකර ඇත

මෙම බෝග ආදායම් ලබාගත හැකි මට්ටමේ පවතී

නිවසේ සිට , වැල්ලවාය නගරයට = 9 km ක් ද

දියලුම ඇල්ලට = 4.5 km ක් ද

බන්ඩාරවෙල නගරයට = 42 km ක් ද දුරවල්වලින් යුක්ත වේ

මෙහි සම්පූර්ණ මිල = කෝටි 1.90 ක් වන අතර

මෙහි මුදල පසුව සාකච්ඡා කරගත හැක වැඩි දුර විස්තර සදහා අමතන්න ☎️ = 0761271525

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.