For Sale By Yasitha on 2025-01-27, Matara, Walpola
Rs58,000,000
Negotiable
Monthly Payment:
Rs720,741
House For Sale In Walpola
කලපලුවාව නගරයට යාබදව වල්පොල,විජිත පුර, 4 වන පටුමග පිහිටා තිබෙන මෙම වටිනා දෙමහල් නිවාස විකිණීමට ඇත.
පර්චස් 12.5 ඇත.
පහල මහලේ :- කාමර 3 යි.බාත්රෑම් 2,කැම කාමරය, විශාල සාලය
ඉහල මහලේ:- කාමරය,සාලය,කුස්සිය,බාත්රෑම් ( නිවසේ ඉහල මහලේ වැඩ සම්පුර්ණ නර නැත)
ඇතුලතින් හා පිටතින් පඩිපෙළ සදා ඇත.
පහළ මහල මුළුමනින්ම ගැරනයිට් කර සදා ඇත.
තේක්ක දැව යොදාගෙන දෙර ජනෙල් සදා ඇත.
රථ තුනක් පමණ ගාල් කිරිමේ පහසුකම්.
ගොතටුව නව නගරයට, අංගොඩ නගරයට,අග්ගොන නගරයට ඉතා ඉක්මනින් ප්රරවේශ විමේ හැකියාව.
🔹වල්පොළ හංදියට 350m
🔹හිඹුටාන හන්දියට 600 m ( 166 bus station ) 600m.
🔹 ප්රධාන මර්ගයට 300 m
🔹 ගොතටුව නව නගරයට 1.5 km.
🔹 අංගොඩ නගරයට 1.5 km.
🔹 අග්ගොන නගරයට 1 km.
💰මිල ලක්ෂ 580 යි.
🏠 පර්චස් 12.5 නිරවුල් ඔප්පු
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.