Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Radawana

For Sale By A.G.imesh on 2024-12-16, Gampaha, Radawana

Negotiable

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W2415122218687202402
Location Gampaha , Radawana
Features Beds-4,Baths-2
Area 1650 sqft
Land Size 16.2 Perches
Create Date 2024-12-15
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Radawana

ගම්පහ, රදාවාන හංදියෙන් නිවසක් සමග ඉඩමක් විකිණීමට හෝ කුලියට 

 

* පර්චස් 16.2

* නිදන කාමර - 4

* නාන කාමර - 1

* සේවක වැසිකිළි - 1

* කුස්සිය

* සාලය

* කෑම කාමරය

* නිවසට අමතරව වෙන්ව ඉදි කල වර්ග අඩි 250ක පුළුල් ඉඩ කඩ සහිත තවත් කාමරයක් සහිතය (අතිරේක කාමර 2ක් ලෙසද භාවිතා කල හැක)

* ළිං ජලය සහ විදුලිය

 

* අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය

* ගම්පහ - කිරිදිවෙල ප්‍රධාන මාර්ගයට 50 m

* ප්‍රධාන මාර්ගයෙන් පිවිසිය හැකි බස් රථ මාර්ග

   කිරිදිවෙල - ගම්පහ ( 202 සහ 231 බස් රථ )

   කිරිදිවෙල - දෙල්ගොඩ ( 225 බස් රථ )

   කිරිදිවෙල - කොළඹ ( 225 සහ 231 බස් රථ )

* සුපිරි වෙළඳ සැල්, හාඩ්වෙයාර්, ෆාමසි, ජිම්, සැලූන්, පෞද්ගලික පන්ති, පාසැල්, තැපැල් කාර්යාලය, පන්සල සහ තවත් බොහෝ වැදගත් ස්ථාන සහිතය ( සියල්ලම ඇවිද යන දුරින් යුක්ත වේ )

* රදාවාන රෝහලට - 1.3 km

* පිරවුම් හලට - 1.5 km

* මහගමසේකර මහා විද්‍යාලයට - 350 m

* හේනේගම ජාතික පාසලට - 5.5 km

* කිරිදිවෙල නගරයට - 4.8 km

* නව නුවර පාරට - 7.7 km (පානදුර - නුවර 17 බස් මේ හරහා ගමන් කරයි)

* කොළඹ නුවර A1 ප්‍රධාන මාර්ගයට - 11.7 km

 

** පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය

** වැඩිදුර විස්තර සදහා විමසන්න

    0705900300

** පරික්ෂා කිරීමෙන් අනතුරුව මිල ගනන් සාකච්ඡා කර ගත හැක

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.