For Sale By Broker Mahattaya on 2025-01-18, Colombo, Piliyandala
Rs15,800,000
Monthly Payment:
Rs196,340
House For Sale In Piliyandala
🟥නිවසේ මුලු වටිනාකම 158/= negotiable
🟥පළමු ක්රමය - මුලින් ලක්ශ 100/= ක් නම් මාසෙට 74359/= (අවුරුදු 10)
මාසෙට 56718/= (අවුරුදු 18)
🟥පිළියන්දල මඩපාත ඩේවිඩ් පීරිස් ආයතනය අසලින් ප්රධාන පාරට මීටර් 100 ක් දුරින් සියලුම පහසුකම් සපිරි තනිමහල් නිවසක්..
🟥පිලියන්දල නගරයට කැස්බෑව බයිපාස් එකට කිලෝමීටර් 5.5 ක් පමණි. පුලුල් පාරවල් බැවින් නගරයට විනාඩි 10 යි..
🟥බණ්ඩාරගම කැස්බෑව මාර්ගයට මීටර් 950
බස් එකට මීටර් 150 යි...
🔥ඉඩම පර්චස් 6.5
🔥මඩපාත ප්රධාන පාරට මී.50
🔥කොලඹ - බන්ඩාරගම පාරට මී.400
🔥අඩි 20 පුළුල් ප්රවේශ මාර්ගය.
🔥වැදගත් නේවාසික පරිසරය.
🟥කාමර 3යි.
🟩නවීන නාන කාමර 1යි.
🟨කබඩ් සහිත නවීන පැන්ට්රිය
🟧සාලය.
🚘ගරාජය (වාහන 2ක් නැවැත්විය හැකි)
🟧වට තාප්ප සහ රෝලර් ගේට්ටු
🔰අලංකාරවත් මිදුල සමග සියලු පහසුකම්.
✅පිලියන්දල,නුගේගොඩ,මහරගම, සහ කහතුඩුව හයිවේ වෙත පහසුවෙන් ළගාවිය හැක.
✅ පිරිසිදු ඔප්පු, ✅ප්ලෑන් අනුමතයි.
✅ COC සහතිකයි.
🟧 පරික්ශා කිරීමට කලින් වෙලාවක් වෙන්කරවා ගත යුතුයි ...
🟥 සතියේ දිනවල සවස 5-6 සෙන දවස පුරා ඉරිදා 3 න් පසු පහසු බව අයිතිකරු අප වෙත දැනුවත් කර ඇත.
Pls No Broker s
වෙනත් ප්රදේශවල නොමැත...අපි භාරගන්නේ පිලියන්දල කොට්ටාව පන්නිපිටිය මොරටුව එ තදාසන්න ප්රදේශවල coc සහිත ඉඩම් වැලිව් එකට වඩා ගොඩනැගිලි වැලිව් එකට වටිනාකමක් දිය හැකි සාධාරණ මිලට විකිණෙන නිවාස වේ..
ඔබේ නිවසත් එ පැත්තේනම් ඔබේ නිවසත් විකුණ ගැනීමට අප අමතන්න...
Broker Mahaththaya.lk - 071 283 6200
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.