Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Piliyandala

For Sale By Asiri Properties on 2025-01-18, Colombo, Piliyandala

Rs14,000,000

Negotiable

Monthly Payment:

Rs173,972

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W7118011552181202501
Location Colombo , Piliyandala
Features Beds-3,Baths-2
Area 1300 sqft
Land Size 10.8 Perches
Create Date 2025-01-18
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Piliyandala

𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐏𝐨𝐥𝐠𝐚𝐬𝐨𝐰𝐢𝐭𝐚

 

පොල්ගස්ඕවිට හංදියට ආසන්නයෙන් පර් 10.8.ක ඉදිවුණු නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක නිවසක් විකිණීමට.

 

මනරම් වෙල්යායකක් ඉදිරිපසින් මෙම නිවස පිහිටා ඇත. නිවසහි නිදන කාමර 2ක් හැර අනෙක් සියල්ලම ටයිල් කර වහලය සිවිලිම් ගසා වට තාප්ප යොදා ගේට්ටු දමා ඇත. වාහන 2ක් නවතා තැබීමට ඉඩ පහසුකම් ඇත .අඩි 15 ප්‍රවේශ මාර්ගය. නිවස මිලදී ගත් සැනෙන් පදිංචියට සුදුසුයි .මිල ලක්ෂ 140යි. දැන්ම අමතන්න.

 

පොල්ගස්ඕවිට හන්දියට මීටර 600යි

 

🔹 10.8 Perches

🔹 1300 sqft

🔹 3 Bedrooms

🔹 1 Bathroom with out side toilet

🔹 Living room & dining space

🔹 Garden wall

🔹 Very decent surrounding

🔹 Garden wall

🔹 2 Vehicle parking spaces

🔹 All documents clear

🔹 Swing gate

🔹 15ft access road

 

මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.

-----------------------------------------------------------------------------------------------------------------

අපගේ සේවාවන් :

1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.

2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.

3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.

------------------------------------------------------------------------------------------------------------------

සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න

 

𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.

 

👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -

𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱

𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀

No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)

 

බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න .

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.