Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Piliyandala

For Sale By Dilruwan Property on 2024-11-26, Colombo, Piliyandala

: Rs 18,000,000

: Rs 255,749

Home Loans PROMOTE AD
Ad Reference : W6426111234956202401
Location : Colombo , Piliyandala
Features: Beds-3,Baths-1
Area: sqft
Land Size: 20 Perches
Create Date: 2024-11-26
Category: House
Type: Single Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Piliyandala

පදිංචියට  සෑදූ  නිවසක් සමග ඉඩමක් විකිණීමට  අය කිරිම ඉඩමට පමණි .
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

❌ Address: Pelenwatta West, Piliyandala
❌ Bedrooms: 3
❌ Bathrooms: 1
❌ House size: Approx 2,000.0 sqft
❌ Land size: 20.0 perches

🔴3BR Tiled house with Municipal pipe borne and Well water with overhead stock tank, 20ft access road, Garden full of vegetation, parapet wall and wired mesh boundaries.
Highly recommended residential area free from hustle and bustle of urban living.

❗4 Km to Piliyandala Town
❗5 Km to Maharagama Junction
❗5 Km to Kottawa Junction
❗6 Km to Highway Entrance.
2 Km to Keels, Cargills, Arpico Super Markets.

Expected Price: Rs 18 Million (180 lakhs) or nearest higher offer

🔹කාමර 3ක අගනා නිවසක් විකිණීමට. පිළියන්දල, පැලැන්වත්ත.

🔹නාගරික තදබදයෙන් තොර නිසංසල පරිසරයක පිහිටි තාප්ප සහ කම්බි දැල් වලින් ආරක්ෂිත නිවස. ජල සම්පාදන මණ්ඩලයේ සහ ළිං ජලය, තෙකලා විදුලිය,අඩි 20 කාපට් ඇතිරූ පිවිසුම් මාර්ග, පොල් - පළතුරු සහ වෙනත් භෝග වගා කර ඇති පර්චස් 20ක තැනිතලා ඉඩම.

🔹පිළියන්දල, මහරගම, කොට්ටාව නගර තුනටම විනාඩි 10කින් ළඟාවිය හැක. කීල්ස්, කාගිල්ස් සහ ආර්පිකෝ සුපිරි වෙළඳසැල්වලට විනාඩි 5ක දුරින්.

▪️අපේක්ෂිත මිල : රු ලක්ෂ 180(මිලියන 18) හෝ ආසන්න ඉහළම ඉල්ලුමට.

කොළඹ අවට ඇති නිවාස සහ ඉඩම් ව්‍යාපාරික ස්ථාන  විශ්වාසවන්තව විකුණා ගැනීමට ඔබට අවශ්‍ය නම්. අදම අමතන්න Dilruwan Property . 0769124690,0771017394 ,t : p  හෝ (Whatsapp )

ඔබට අවශ්‍ය නිවාස ඉඩම් ගොඩනැගිලි facebook සහා  ikman  ඔනම වෙළඳ ආයතනයකින් නැරඹිය හැක.   තවද ඔබට අවශ්‍ය ඔනම  තැනකින් සොයා දීමට හෑකියාවාද ඇත. 0️⃣7️⃣6️⃣9️⃣1️⃣2️⃣4️⃣6️⃣9️⃣0️⃣(t,p) හෝ( whatsapp )

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.