For Sale By Christys Property on 2024-11-01, Colombo, Piliyandala
: Rs 14,000,000
: Rs 198,916
Ad Reference : | W7431102130535202401 |
Location : | Colombo , Piliyandala |
Features: | Beds-3,Baths-2 |
Area: | sqft |
Land Size: | 6.5 Perches | Create Date: | 2024-10-31 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Piliyandala
ලක්ෂ 140 කට දෙමහල් නිවස විකිණීමට
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුම අසලින්
නිවසේ මිල - ලක්ෂ 185
සියලුම ලීබඩු සහ විදුලි උපකරණ සහිත මිල - ලක්ෂ 200
නය මුදල ගෙවාගෙන යන්නේ නම් - අතට ලක්ෂ - 140
පිළියන්දල කහතුඩුව වසරකට පෙර නිම කල පදින්චි නවීන නිවස
900 මීටර් හොරණ කොලඹ ප්‍රදාන මාර්ගයට
මීටර් 1500 කහතුඩුව අධිවේගී පිවිසුම
නිවස දකවාම තාර යෙදූ මාරග
පිරිසිදු ඔප්පු
දේපල වෙලදාම් සමාගමකින් මිලදී ගත් ඉඩමකි
6.5 පර්චස්
විදුලිය ජලය
නිදන කාමර 3
නාන කාමර 2 උනු වතුර සහිතව
වාහන නතර කීරිමට 2ක්
බැල්කනි
ඇලුමිනියම් ජනෙල් හා උළුවහු
පැන්ටර් කබ්ඩ්ස්
රෝල් කර්ටන්ස්
මුළු නිවසම
මුළු ඉඩමම ඉන්ටලොක් කර ඇත
රෝල ශටර් රිමෝට් ගෙට්ටුව
රූපවාහිනිය, ශීතකරණ, සෝෆා, ගෑස් හොබ්, කුකර්, යකඩ, කෑම මේස, ලී බඩු, අල්මාරිය, සියලුම පිඟන් භාණ්ඩ, මුළුතැන්ගෙයි අයිතම, රෙදි රාක්ක, ඇඳ සහ මෙට්‍රස් ECt
සම්පූර්ණ ඉඩම සම්පූර්ණයෙන් තාප්ප
Uber / Pick me Rides සහ ආහාර නිවසටම ලබා ගත හැක
ඉදිකිරීම් ඉන්ජිනේරු සමාගමක් මහින් සැලසුම් කර ඉදිකිරීම් නිමකර ඇත
නිවස සඳහා වසර 30ක වගකීම් සහතිකයක් ඇත
නිස්කලංක පරිසරය හා සුන්දර වෙල් යායකට මායිම් වේ
හෝමාගම ප්‍රාදේශීය සභාවේ වරිපනම් කලාපයට අයත් නාගරික ඉඩමක් සහිත සියලුම නාගරික පහසුකම් සහිතය
ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍ය නිසා මිල ගනන් සාකච්ඡා කර ගතහැකි
අතට ලක්ෂ 140 සහ දැනට පවතින නිවස ලක්ෂ 45 ( පොලිය 8% - අවුරුදු 13 ) - මාසික වාරිකය 48,000/= ගෙවා ගෙන යාමටද දිය හැක
Further details. [hidden information]
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.