Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Piliyandala

For Sale By Chamara Property 3 on 2024-10-30, Colombo, Piliyandala

Rs49,000,000

Monthly Payment:

Rs696,207

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W6630100611403202401
Location Colombo , Piliyandala
Features Beds-5,Baths-3
Area sqft
Land Size 11 Perches
Create Date 2024-10-30
Category House
Types Three Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Piliyandala

🅿️ සියලුම පහසුකම් සහිත නවීන පන්නයේ සුඛෝපභෝගී තෙමහල් නිවසක් විකිණීමට පිලියන්දල නගරයට 100 m (0705834000)

 

පිලියන්දල නගරයේන් තට්ටු තුනක් MODERN HOUSE එකක් 🥰🥰🥰👇👇

 

💟පචස් 11.5 ක් එක්ක නිවස මාරම අඩුවට 👇

 

🏡 Home Specifications 

 

♦️ 5 Bedrooms 

♦️ 3 Bathroom 

♦️ Kichan

 ♦️ Tv rooms 

💟ඉඩම වඩා තාප්ප ගෙට්ටු

💟ටයිල්

💟ෆුල් සිවිලින්

💟ඉතා විසාල සාලය

💟 parking

✨️ අලන්කාර විදුලි පහන්

💟ජලය විදුලිය 

💟සින්නක්කර පිරිසිදු ඔප්පු

♦️ COC

♦️ Ac 

♦️CCTV 📷

♦️විදුලි බල් නොමැත..මුළු නිවසටම සෝලා පැනල් සවිකර ඇත.

 

Offering you at...💰

👇👇👇👇👇

😍එකවර මිලදි ගනු ලබන කෙනාට විසේස මිල අඩු කිරිම්

 

💟ගොඩක් සදාරන මුදලකට

 

මේ අහන්නකෝ👇

 👇

..cash වලට අඩු කරලා දෙන්නම්..👇👇

 

💟benk/keells/ phamacies/ ATMS /petral shedes ඉතා ලගින් 🥰

 

💟සුන්දර පිලියන්දල නගරයට කිසිදු සොබාවික විපතක් නොමැති අනර්ග නිවසක් 

 

💟උසස් තත්ත්වයේ ද්‍රව්‍ය වලින් ඉදිකර ඇති නිවසක් ...

 

💟හොඳ සහ අලුත්ම තත්ත්වයෙන් පවතී ...

 

💟නේවාසික ප්‍රදේශක පිහිටා ඇති නිස්කලංක පරිසරය යුත් නිවසක් 

 

💟පචස් 11.5 ක්

💟 අඩි 25 ක ප්‍රවේශ මාර්ගයක් සහ මිත්‍රශීලී සහ ආරක්ෂිත අසල්වැසි ප්‍රදේශයක්

 

💸 ම්ල : ලක්ශ 490 

 call ☎️0705834000

 

💟ගෙනුම්කරුවන්ට පමනි

 

💟💟නිවස පාරික්ශාකරන්න කරුනාකර කලින් වෙලාවක් වෙන්කරන් එන්න..බොරුවට ගේවල් බලන්න එමෙන් වලකින්න..ඔබගේ කාලයත් අපගේ කාලයත් ඉතා වටිනවා එක නිසා ජෙනුයින් බයර් විතරක් එන්න..බ්‍රොකර්ස්ලා එමෙන් වලකින්න ..ස්තුතියි🙏🙏

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.