House For Sale In Piliyandala

For Sale By Ruchira Hansa on 2024-08-28, Colombo, Piliyandala

: Rs 16,000,000

: Rs 227,333

Home Loans PROMOTE AD
Ad Reference : W9027081605202202401
Location : Colombo , Piliyandala
Features: Beds-2,Baths-1
Area: sqft
Land Size: 7 Perches
Create Date: 2024-08-27
Category: House
Type: Single Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Piliyandala

පිලියන්දල kesbewa 120 පාර පෙනෙන දුරින් MODERN HOUSE එකක් 🥰🥰🥰👇👇

 

මාරම කොලිටි ලස්සන ගෙදරක් පිලියන්දලින් හෙවුව අයට 👇👇

 

💟අයිතිකරු ඉක්මන් විදේස ගත විම නිසා ඇදහිය නොහෙකි මිල අඩු කිරිමක්👇👇

Kesbewa පොලිසිය අසලින්👇👇

 

 cash වලට තව ගොඩක් අඩු කරලා දෙන්නම්..👇Are you still worrying about your dream home? 

👇මේ බලන්නකෝ

 

💟2.5 km kesbewa 120 පාරට

💡3.5km to Piliyandala town

💡විනඩි 5න් Kahathuduwa High-way entrance 

💟8.5km මොරටුවට

💟 700m kesbewa bandaragama පාරට

🏡 Home Specifications ...

▪️2 story house - Completed Ground Floor 

▪️07 perches 

▪️2 Bedrooms 

▪️1 Bathroom with Hot water

▪️CCTV

▪️Roller gate 

💟ඉඩම වඩා තාප්ප

▪️Wooden Window

▪️Fully Tiled ( By Rocell )

▪️Pantry කබඩ් ඔරිජිනල් ඇලුමිනියම්

💟2 parking

💟ජලය විදුලිය

💟සින්නක්කර පිරිසිදු ඔප්පු

💟ලොන් සදහා අවස්‍ය සියලුම ලියකියවිලි අප සතුයි...

 

Offering you at...💰

👇👇👇👇👇

😍එකවර මිලදි ගනු ලබන කෙනාට විසේස මිල අඩු කිරිම්

This may be your dream residence ✨

 

💟මාරම අයෝජනයක් ..එකම එක වාසනාවන්තයෙක්ට පමනයි..

 

💟බස් පාරට පයින් යන දුර👇👇

 

💟ගොඩක් සදාරන මුදලකට

 

මේ අහන්නකෝ👇

 👇

..cash වලට ගොඩාක් අඩු කරලා දෙන්නම්..👇👇

 

💟benk/ spar/ keells/ phamacies/ ATMS /petral shedes පේන දුරින්🥰🥰

 

💟කුලියට දුන්නත් මාසේට 70000 වගේ ගන්න පුලුවන් 

🏡 Home 

 

💟අලන්කාර විදුලි පහන්

 

Offering you at...💰

👇👇👇

 

💟බෙන්කු ලොන් වලට සියලු දෙවල් පිරිසිදුව පිලිවලට ඇස්තමේන්තු කර ඇත

සියලුම ලියකිවිලි palan ඇත

 

💟මාරම අයෝජනයක් 

වාසනාවන්තයකුට පමනයි 

 

This may be your dream residence ✨👇👇

 

💟සුන්දර පිලියන්දල සහා kesbewa නගරයෙන් ඔබටත් ඉතා හොඳ ආයෝජන අවස්ථාවක්.👆👆👆👆

 

💟පිලියන්දල 120 ප්‍රධාන බස් මාර්ගයට මිනිත්තු 4යි

 

💟අධිවේගී පිවිසුමට මිනිත්තු විනාඩි 6යි.

 

💟උසස් තත්ත්වයේ ද්‍රව්‍ය වලින් ඉදිකර ඇති නිවසක් ...

 

💟හොඳ සහ අලුත්ම තත්ත්වයෙන් පවතී ...

 

💟නේවාසික ප්‍රදේශක පිහිටා ඇති නිස්කලංක පරිසරය යුත් නිවස

💟ඉඩකඩ සහිත කෑම කාමරයක්

-💟කෑම කාමරය සමඟ නිදහස් එළිමහන් ඉඩක්..

-💟ඇලුමිනියම් පෙන්ටිය සමග ඉඩකඩ සහිත මුළුතැන්ගෙය...

💟සියලුම විදුලි හා ජල පහසුකම් සහිත මුළුතැන්ගෙය

- සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ප්‍රදේශය ..

💟වාහන නැවැත්වීමේ පහසුකම්...

 

💟 අඩි 20 සිට අඩි15 

දක්වා ප්‍රවේශ මාර්ගයක් සහ මිත්‍රශීලී සහ ආරක්ෂිත අසල්වැසි ප්‍රදේශයක් හරහා ප්‍රවේශය.

😍මිලියන 16ක් පමනයි

මිල : 160 ලක්ශ .................... (සාකච්ඡා කරගත හැක)

 call ☎️0768502576

☎️0756131085

 

💟ගෙනුම්කරුවන්ට පමනි

💟💟නිවස පාරික්ශාකරන්න කරුනාකර කලින් වෙලාවක් වෙන්කරන් එන්න..බොරුවට ගේවල් බලන්න එමෙන් වලකින්න..ඔබගේ කාලයත් අපගේ කාලයත් ඉතා වටිනවා එක නිසා ජෙනුයින් බයර් විතරක් එන්න..බ්‍රොකර්ස්ලා එමෙන් වලකින්න ..ස්තුතියි🙏🙏

 

💟මේක ඉක්මනින් විකිනේයි එක නිසා හවස 5 ඉදන් 6.30 වෙනකන් පෙන්නනවා ඇවිත් බලලා ගෙදර ඔයාගේම කර ගන්න thanks🙏

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.