For Sale By MM Jayarathna on 2024-11-05, Kandy, Pilimatalawa
: Negotiable
Ad Reference : | W1805111439182202404 |
Location : | Kandy , Pilimatalawa |
Features: | Beds-3,Baths-2 |
Area: | sqft |
Land Size: | 20 Perches | Create Date: | 2024-11-05 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Pilimatalawa
පිළිමතලාව ටවුන් එකේ සිට කිලෝමීටර් 01 ක් දවුලගල බස් මාර්ගයේ , ප්රවාහන කටයුතු ඉතා පහසු,
සුපර් මාර්කට්,
රෝහල්,
සියළු බැංකු,
පාසල් පහසුකම් ලගින් ඇති,
ඉතා නිරවුල් සින්නක්කර ඔප්පු සහිත පර්චස් 20ක ඉදිකල තනි තට්ටුවේ නිවස විකිනීමට,
නිදහස් වැදගත් වටපිටාවක් සහිතයි.
ඉඩ සහිත කාමර 3
ගබඩා කාමර 2
ඇතුලත බාත්රූම්,
පිටත බාත්රෑම් 1
කුස්සිය, කෑම කාමරය
සාලය, සහ වැරන්ඩාවෙන් සමන්විතයි.
විශ්රාමික යුවලකට අයත් නිවසකි.
ඉක්මනින් විකිණීමට
(බ්රොකර්වරැ අනවශ්යයි)
අයිතිකරුගේ දුරකථන අංකය 076 438 9496
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.