For Sale By Udaya Weerasekara on 2024-12-13, Colombo, Pannipitiya
: Rs 29,250,000
: Rs 363,477
Ad Reference : | W5713121617563202401 |
Location : | Colombo , Pannipitiya |
Features: | Beds-2,Baths-1 |
Area: | sqft |
Land Size: | 19.5 Perches | Create Date: | 2024-12-13 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Pannipitiya
"එන්න ඔබේ සිහින නිවහන තනන්නට...
=============================
💠 පන්නිපිටිය මොරකැටිය හංදියට ඉතාමත් සමීපව පර්චස් 19.5 අගනා නේවාසික ඉඩම ඉක්මනින් විකිණීමට ඇත.
19.5 perches of prime residential land for immediate sale very close to Pannipitiya Moraketiya junction.
👉 ඉඩමේ වටිනාකමට පමණි විකිණීම.
Selling for land value only
=============================
💠 ඉඩම පර්චස් 19.50.
Land perches 19.50.
💠 නිරවුල් ඔප්පුව.
Settlement deed.
💢 පර්චස් එකකට අපේක්ෂිත මිළ- ලක්ෂ 15 යි. මිළගණන් සාකච්ඡා කරගත හැක.
Expected price per perch- 15 lakhs. Prices are negotiable.
🩸 ස්ථානය : 993 මහරගම මාළබේ බස් පාර මිල්ලගහවත්ත පාර.
Location : 993 Maharagama Malabe Bus Road, Millagahawatta Road.
💠 අඩි 20ක මාර්ග ප්රවේශය.
20 ft. road access.
🚶💠 993 මාළබේ මහරගම බස් පාරට මීටර් 200 යි.
993 Malabe 200 meters to Maharagama bus road.
💠 පන්නිපිටිය නර්සින් හෝම් රෝහලට 1km.
1km to Pannipitiya Nursing Home Hospital
💠 මොරකැටිය හංදිය හයිලෙවල් බස් පාරට 1.2 km.
1.2 km to Moraketiya Junction High Level Bus Road.
💠 කොට්ටාව මාකුඹුර ඇධිවේගී පිවිසුමට 3.7 km.
3.7 km to Kottawa Makumbura highway entrance.
💠 ශක්තිමත් වට තාප්පය හා ගේට්ටුව.
Strong wall and gate.
💠 විදුලිය නළජලය හා ලිං ජලය.
Electricity, running water and spring water
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.