For Sale By Shan Sanjaya on 2024-11-08, Colombo, Pannipitiya
: Rs 24,500,000
: Rs 348,103
Ad Reference : | W8408111519393202401 |
Location : | Colombo , Pannipitiya |
Features: | Beds-6,Baths-3 |
Area: | 3000 sqft |
Land Size: | 20.7 Perches | Create Date: | 2024-11-08 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Pannipitiya
(Brokers ලා අනවශයයි)කොට්ටාව අවිවේගී මාර්ගයට 600m නුදුරින් නියදගල පාරෙහි සියලු පහසුකම් සහිතව මෙම දෙමහල් නිවස පිහිටා ඇත.
කාමර 6ක් සහ බාත් රූම් 3 ක් සහිත සහා ඇනෙක්සියක්ද සමග මෙම නිවස සාදා නිම කොට ඇත
.කොට්ටව සහා හෝමාගම අතර පිහිටා ඇත.
නගරයට ආසන්න බැවින් සියලුම කාර්යයන් සදහා පහසු වේ.
නිවස සහිත වත්තේහි විශාල ඉඩ ප්රමාණයක් ඇත
කෙසෙල් ගස් හා පොල් ගස් 2 හා තැබිලි ගස් 2 මෙම ඉඩමෙහි ඇත .
වාස්තු විදයානුකුලව මෙම නිවස නිමවා ඇත .
වාහන දෙකක් නැවතිමට හැක.
නිවස පිහිටි පාර අඩි 20 කට වඩා වැඩි මාරගයක් ඇත.
නිස්කලංක වෙල් යායක් නිවස පහලින් පිහිටා ඇත.නිස්කලංක පරිසරයක් සහිත වේ.
මෙහි මිල ගනන් නිවස නැරබිමෙන් පසුව කතා කර වෙනස් කරගත හැක.
0711485092 /0771959833 මේම නම්බර් 2 ට අමතා නිවස බැලිමට දිනයක් වෙන් කරවා ගන්න .
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.