Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Panadura

For Sale By NISAN on 2024-12-02, Kalutara, Panadura

Rs38,500,000

Monthly Payment:

Rs547,019

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W3630112218684202403
Location Kalutara , Panadura
Features Beds-3,Baths-2
Area 4000 sqft
Land Size 22 Perches
Create Date 2024-11-30
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Panadura

🌍 පානදුර දිග්ගල බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල්  නිවසක් විකිණීමට ඇත 

🌀   දිග්ගල  පිහිටි නිවස 

💸මිල ලක්ෂ 385  යි

🌀 පර්චස් 22 යි .

🌀 ( Coc සහතිකය ඇත )

 💎 ( වර්ග අඩි 4000 යි )

👉 සියලු සැලසුම් අනුමත කර ඇත.
🛌 ඉඩකඩ ඇති නිදන කාමර 03
🛀  නාන කාමර 02
🌀 සාලය
🌀 කෑම සාලය
🌀 මුලුතැන්ගෙය
👉 සින්නක්කර ඔප්පු 
🌀 වාහන  ගාල් කිරිමේ හැකියාව
🌀වටෙ තාප්ප ගේට්ටුව ඇත.
🌀 නල ජලය
🌀 තෙකලා විදුලිය

☂️ ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන් 

☂️ ගං වතුර ,නාය යාම්  ආදි ස්වාභාවික  විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.

🏠️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.

🚍 පානදුර කොළඹ බස් පාරට km 1 යි මිටර් 500 ක් පමණ 

☂️ අඩි 20 පාරට මුහුණලා ඇත 

 🚌  පාරට මිටර් 350 ක්  පමණ 

☂️පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.

📞 විමසීම් 0707001859
📞0757497741🇱🇰🇱🇰

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.