Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Panadura

For Sale By Jayanth Fernando on 2024-11-11, Kalutara, Panadura

Rs18,000,000

Negotiable

Monthly Payment:

Rs255,749

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W2811111413729202403
Location Kalutara , Panadura
Features Beds-5,Baths-2
Area 2500 sqft
Land Size 10 Perches
Create Date 2024-11-11
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Panadura

🔰🔰🔰දැන් මිල අඩු කලා - රු. ලක්ෂ 180 යි ( පෙර මිල රු.ලක්ෂ 255 )

 

🔰නිවස විකිණීමට තිබේ.

0715970195

( හිමිකරු )

 

🔰පානදුර කෙසෙල්වත්ත පර්චස් 10ක ඉඩම සහ දෙමහල් නිවස.

 

💎බස් පාරට මීටර් 600 යි.

💎කාමර  

පහත මහල - 02

ඉහල මහල - 02

 💎සාලය

පහත මහල - 01

ඉහල මහල - 01

💎වැරන්ඩාව 

පහත මහල - 01

ඉහල මහල - 01

💎නාන කාමරය 

පහත මහල - 01

ඉහල මහල - 01

💎කෑම කාමරය

💎මුලුතැන් ගෙය

💎නිවස වටා තාප්ප ගසා ඇත.

💎සම්පුර්ණ පහත මහල ටයිල් කර ඇත.

💎ගාලු පාරට 1Km.

💎නිවස සාදා ඇත්තේ පර්චස් 06 ක ඉඩ ප්‍රමාණයක් තුලය , වත්ත පර්.04 ක් පමණ ඇත.එහි - පොල් ගස් 05 , අඹ, ඡම්බු, පේර, ඇඹරැල්ලා, කෙසෙල් ගස් ඇත.

 

💰හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකුණනු ලැබේ💰

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.