House For Sale In Panadura

For Sale By Western Property on 2024-08-21, Kalutara, Panadura

: Rs 15,500,000

* Price Negotiable

: Rs 220,229

Home Loans PROMOTE AD
Ad Reference : W8621081729068202403
Location : Kalutara , Panadura
Features: Beds-4,Baths-2
Area: 3400 sqft
Land Size: 12.65 Perches
Create Date: 2024-08-21
Category: House
Type: Single Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Panadura

අවස්ථාව මග හැරගන්න එපා...
මේ ඔබට ලැබෙන හොද අවස්ථාවක්                        

සුපිරි නිවාසයක සුවසේ ජීවත් වෙන්න....

එක නිවසක් rentout කර අමතර ආදායමක් 
උපයා ගන්න

"ලක්ශ 155 / Negotioble" 
අත්පිට මුදලට මිල ගනන් සාකච්ඡා කර ගත හැක ...

වැඩි විස්තර සදහා 0774569390,0719693749 අමතන්න..
නිවස බැලීමට වෙලාවක් වෙන්කරවා ගන්න ....

පානදුර ගල්තුඩෙ ප්‍රධාන බස් පාරට මිටර් 50 දුරින්  පර්චස් 12.65 තට්ටු දෙකේ කාමර 04,නිවසක් විකිණීමට,
පහල මහලය අංගසම්පූර්ණ කර ඇත ..නිවාස දෙකක් ලෙස නිර්මාණය කරඇත...

නිවස 01 

කාමර 02 ක් 
බාත් 01
මුලුතැන්ගෙ
සාලය ලෙස නිර්මාණය කර ඇත..
සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත ...

නිවස 02

කාමර 02 ක් 
බාත් 01
මුලුතැන්ගෙ
සාලය ලෙස නිර්මාණය කර ඇත..
සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත

විදුලිය නළ ජලය පහසුකම් ......සින්නක්කර ඔප්පු .......නිස්කලන්ක පරිසරය....පානදුර ...පිලියන්දල බන්ඩාරගම නගර වලට පහසුවෙන් ලගවිමට පුලුවන්..

ලයිසියම් පාසලට විනාඩි 5 යි...
පානදුර නගරයට 3.5 km.

පර්චස් 12.65
නිදන කාමර 4 යි
නාන කාමර 2 යි 
ටයිල් කර ඇත

"ලක්ශ 155 / Negotioble" 
අත්පිට මුදලට මිල ගනන් සාකච්ඡා කර ගත හැක ...

12.65 perches
 Full tiled
04  bedrooms
02 bathrooms
parking for 3 vehicles.
very urgent. 

වැඩි විස්තර සදහා 0774569390,0719693749 අමතන්න..

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.