For Sale By Buddika Disanayaka on 2024-08-08, Kalutara, Panadura
: Rs 40,000,000
* Price Negotiable
: Rs 568,332
Ad Reference : | W6108080945447202403 |
Location : | Kalutara , Panadura |
Features: | Beds-3,Baths-3 |
Area: | sqft |
Land Size: | 16.5 Perches | Create Date: | 2024-08-08 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Panadura
නිස්කලංක වැදගත් පරිසරයක පර්චස් 16.5ක සියලු පහසුකම් සහිත වරලත් ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිමවන ලද,අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත.
✅ කාමර 3
✅ බාත්රූම් 3
✅ CCTV Camera
✅ විසිත්ත කාමර
✅ කෑම කාමර
✅ Large tiled Roof Top area
✅ වෙනම සේවක කාමරය සහ බාත්රූම්
✅ Laundry Room in Third Floor (Roof Top)
✅නිවසට පිටත ගබඩා කාමරය(store room)
✅ පිවිසුම ඉන්ටර්ලොක් ගල් අතුරා උද්යානාලංකරණය කර ඇත.
✅ නිවස සම්පුර්ණ ටයිල් කර ඇත.
✅ වටේට තාප්පය ගසා ස්වයංක්රීය ගේට්ටුව දමා ඇත
✅ මුලු නිවසම ආවරණය කෙරෙන 5KW ධාරිතාවයෙන් යුත් ලක්ෂ 25කට වැඩි වටිනාකමින් යුත් Solar Pannel පද්ධතිය.
✅ වාහන 2ක නවතා තැබිය හැකි ගරාජය.
✅පොල්, කොස්, අඹ,වෙරළු,පේර, මසං ඵලදාව සහිත ගෙවත්ත.
වටිනාකම - මිලියන 40 යි.
👉 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
ඔබෙ ඉඩම,ගෙදර විකුණා ගැනිමට හො අඩුම වටිනා කමකට වටිනා නිවසක් ඉඩමක් මිල දී ගන්න අපිට කතා කරන්න
𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮-𝟬𝟳𝟲𝟭𝟴𝟳𝟳𝟬𝟮𝟴
Watsapp: more information 👇👇
Watsaap:
https://wa.me/message/XIKYWTJPIQYUD1
#house #HouseSale #houseforsale #land #landsale #landforsale #property #propertyforsale #properties #propertyinvestment
#Panadura #panaduraland #panaduralandsale #panaduralandforsale #landpanadura #landsalepanapura #landforsalepanadura #landforsaleinpanadura #hiranaland #hiranard #hirnardland #hirnaparaland
#houseforsalepanadura #PropertyAdvertising #landbrokers #housebroker #brokeringpage #houseforsaleinpanadura
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.