For Sale By Vipula on 2024-11-01, Colombo, Padukka
: Rs 16,500,000
: Rs 234,437
Ad Reference : | W6131102239329202401 |
Location : | Colombo , Padukka |
Features: | Beds-3,Baths-2 |
Area: | 1500 sqft |
Land Size: | 10 Perches | Create Date: | 2024-10-31 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Padukka
MM AD 239
👉 දැන්වීම හොඳින් කියවන්න.
👉 පැමිණීමට පෙර දුරකථතන ඇමතුමක් ලබාදී වේලාවක් වෙන්කර ගන්න.
🥰 අලුතින්ම සාදා නිම කරන ලද සුපිරිම නිවසක පදිංචි වන්න ඔබත් කැමතිද?
❤️ සියලු පහසුකම් සපිරි මෙම නිවස
🌍 ස්ථානය :තලගල බෙරුකැටිය ඉන්ධන පිරිවුම්හල ට සමීපව
🚌 ප්රධාන පාරේ සිට 800m ක දුරින්
129: කොට්ටාව මොරගහහේන බස් මාර්ගය
280: මහරගම හොරණ බස් මාර්ගය
🏬 හෝමාගම නගරයට 8km
🏦 කොට්ටාව නගරයට 10km
🏤 හොරණ නගරයට 8km
🏨 ඒ වාගේම පාදුක්ක ,ගෝනපලට පහසුවෙන් ලගාවිය හැක.
🎡 දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය ට 5km
🏨 දියගම තොරතුරු තාක්ෂණ පීඨය ට 5km
🏤 NSBM හරිත සරවියට 3km
🏦 මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 3km
🚗 කහතුඩුව අධිවේගී මාර්ගයට 7km
🚕️ කොට්ටාව අධිවේගී මාර්ගය ට 8km
🏨 කොට්ටාව නගරයට 12km
🥰 සාමකාමී පරිසරයකි.
🏜️ ඉඩම:
🔸 පර්චස් 10යි.
🔹 අනුමත බිම් සැලසුම්
🔸 නිරවුල් ඔප්පු සහ වෙනත් ලියකියවිලි
🏘️ නිවස:
🔹 නිදන කාමර 03,
🔸 මුලුතැන්ගෙය
🔹 අංග සම්පුර්ණ නාන කාමර 02
🔸 සාලය
🔹 වැරෙන්ඩාව,
🔸 වාහන 3ක් ගාල් කිරීමේ හැකියාව
🔹 අඩි 7 උස තාප්පය
🔸 විද්යුත් රෝලර් ගේට්ටුව( Alcardo )
🔹 විදුලි පංකා
🔸 සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද
🔹 සම්පූර්ණයෙන්ම සිවිලිම් ගසා ඇත.
🔸 ෆිනිශින් වහලය
🔹 වායුසමීකරණය සදහා විදුලි පහසුකම් ඇත .
🔸 අඩි 20 පුළුල් මාර්ගය
💰 මිල රුපියල් ලක්ශ 165කි.
🙂 පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක.
☎️ විමසීම්
📱 0754 801 801
📲 075 480 1801 - Whatsapp
🖥️ Email - [email protected]
#newhouse #america #italy #luxuryhome #uaelife #galle #Homagama #Nugegoda #කොළඹ #desinghome #house #mordernhome #wellawatta #Bambalapitiya #saudiarabia #Israel #newyork
#මාතර #කොළඹ #colombo #matara #australia #america #italy #romania #newhouse #modernhome #luxuryhome #house #home #dubai #qutar #saudiarabia #kuwait #usareels #uaelife #Homagama #kottawa #homeplans #desinghome #Nugegoda #Maharagama #canada #gallery #Ella #Jaffna #japan #newzealand #maldives #jordan #modernhomedecor #modernhousedesign #modernhome #ModernHouseAndLotForSaleButuan #viralpost2024
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.