For Sale By Rangana Premathilaka on 2024-10-25, Colombo, Mattegoda
: Rs 37,500,000
* Price Negotiable
: Rs 532,811
Ad Reference : | W1325101526400202401 |
Location : | Colombo , Mattegoda |
Features: | Beds-4,Baths-3 |
Area: | sqft |
Land Size: | 8 Perches | Create Date: | 2024-10-25 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Mattegoda
මෙන්න ඔබට අනගි අවස්ථාවක්
මත්තෙගොඩ පොල්ගස් ඕවිට නගර ආසන්නයෙන් අලුත්ම දෙමහල් නිවස විකිණීමට,
කොට්ටාව පිළියන්දල 342 ප්රධාන බස් මාර්ගය ආසන්නයේ (මත්තෙගොඩ ආමි කෑම්ප් එක පාර) පර්චස් 8 නව මාදිලියට සෑදූ පදිංචි නොවූ ලස්සන දෙමහල් නිවස විකිණීමට, පර්චස් 8,
ආලින්දය, නිදන කාමර 4, නාන කාමර 3, (උණු වතුර සහිත) පැන්ට්රි කබඩ් සහිත මුළුතැන්ගය, CCTV කැමරා, rooftop,
මෙම නිවසේ සියලුම දැව සඳහා තේක්ක දැවය යොදා ඇත, වාහන දෙකක් දැමිය හැකිය, අඩි 25 මාර්ගය,
COC ඇතුළු නිවැරදි ලියකිවිලි සහිතයි, බැංකු ණය ලබාගත හැක, උසස් නේවාසික පරිසරය, නිවසේ සිට කොළඹ ප්රධාන මාර්ගයට 1.2km, කහතුඩුව හයිවේ පිවිසුමට 2km, කොට්ටාව නගරයට 6km, නිවසට අපේක්ෂිත මිල ලක්ෂ 375,
(මිලියන 37.5) මිල ගණන් සාකච්ඡා කර ගත හැක, 0778480410. whatsapp
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.