For Sale By Blue Greens Properties Investing Buying Selling on 2025-01-20, Colombo, Maharagama
Rs17,500,000
Negotiable
Monthly Payment:
Rs217,465
House For Sale In Maharagama
මහරගම 💰ලක්ශ 175ක් 💰
◼️මහරගම,ඇරැව්වල
▪️ඉඩම : පර්චස් 10.9
▪️ඉඩමේ ප්ලෑන් අනුමතයි
▪️නිවසේ ප්ලෑන් අනුමතයි
▪️COC සහිතයි
▪️නිරවුල් ඔප්පු
◼️නිවස: වර්ගඅඩි 1386
▪️කාමර 3 ( එක් කමරයක් A/C)
▪️බාත්රූම් 1
▪️මුළු නිවසම සිවිලිම් ඇත
▪️මුළු නිවසම ටයිටේනියම් හා ටයිල් කර ඇත
▪️නිවස වටා යාමට හැකියාව ඇත
▪️මහරගම පිලියන්දල බස් මාර්ගයට 600m
▪️පිලියන්දල නගරයට 4.8km
▪️මහරගම නගරයට 3.9km
▪️කොට්ටාව highway 4.5km
▪️ඉන්ඳන පිරවුම් හල, food city, medical center, pharmacy , international school , government school මීටර් 600 දුරින් පිහිටා ඇත
▪️සොර සතුරන් නොමැති සොබාවික විපත් නොමැති නිදහස් ප්රදේශයකි
💵 💰ලක්ශ 175k 💰
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.