House For Sale In Maharagama

For Sale By Shean Property on 2024-10-31, Colombo, Maharagama

: Rs 70,000,000

* Price Negotiable

: Rs 994,581

Home Loans PROMOTE AD
Ad Reference : W9431101253953202401
Location : Colombo , Maharagama
Features: Beds-3,Baths-3
Area: 1500 sqft
Land Size: 7.72 Perches
Create Date: 2024-10-31
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Maharagama

මහරගම ව්‍යාපාර ගොඩනැගිල්ලක් විකිණීමට

A commercial building for sale in Maharagama

 

*** අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි - We are realtors.Therefore realtors are no need.Genuine buyers only ***

 

~ ගොඩනැගිල්ල බැලීමට පෙර වේලාවක් වෙන් කරගැනීමට කාරුණික වන්න ~

~ Please make an appointment before viewing the property ~

 

• මහරගම නගරයට මී 600 යි

* 600 m to the Maharagama town

 

• මහරගම කටුවාවල ප්‍රධාන බස් පාරට මුහුණලා ඇත

* Facing to the Maharagama Katuwawala main bus route

 

• පර්චස් 7.72

* 7.72 Perches

 

• අඩි 40 පාර

* 40 ft road

 

• මෙම ගොඩනැගිල්ල ඉදිරිපස කොටස සහ පිටුපස කොටස වශයෙන් වෙන්ව ඇත

* This building is devided into front and back

 

• සම්පූර්ණ ගොඩනැගිල්ලෙහි කොටස් දෙකෙහිම වර්ග අඩි 5000ක් පමණ ඇත

* The whole building is about 5000 square feet

 

• ඉදිරිපස කොටස වර්ග අඩි 1500ක් පමණ සහ පිටුපස කොටස වර්ග අඩි 3500ක් පමණ වේ

* The front part is about 1500 square feet and

 the back part is about 3500 square feet

 

• ඉදිරිපස කොටස ශොප් එකක් හෝ ෆාමසියකට ඉතා සුදුසුයි.

* The front part is ideal for shop or pharmacy.

 

• පිටුපස කොටස ගෙස්ට් හවුස් එකක් සඳහා සුදුසුයි.

* The back part is ideal for a guest house

 

• පිටුපස කොටස කැමතිනම් නිවසක් සඳහා වුවද පාවිච්චි කල හැක

* If you are like this back part is can use as a house

 

• පිටුපස ගොඩනැගිල්ලෙහි වාහන දෙකක් නැවැත්විය හැකිය

* Two vehicles can be parked in the rear building

 

*** මීට අමතරව 

*** In addition tot his

 

** පිටුපස ගොඩනැගිල්ලේ

** In the back building

 

• කාමර 03 යි ( 01 ක් AC ඇත )

* 03 Bedrooms ( 01 is Ac )

 

• නාන කාමර තුනයි ( නාන කාමර 02 ක් ඇටෑච් )

* 03 Washrooms ( 02 washrooms are attached )

 

• සාලය , ටීවි ලොබි 

* Sitting hall , TV lobby 

 

• කුස්සි 02 යි

* 02 Kitchens

 

• කුඩා අනුනිවස - වෙනම වෙනම වතුර බිල් සහ ලයිට බිල් 

* A small apartment - Separate water bill and electricity bill

 

• පිරිසිදු ලියකියවිලි 

* Clear documents 

 

• මිල රු.ලක්ශ 700 යි - කෝටි 7 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකියි 

* Price - Rs.700 Lakhs - 7 Core ( Negotiable )

 

• අමතන්න - 0777 036 346

* Call - 0777 036 346

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.