Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kurunegala

For Sale By Kithum on 2025-01-22, Kurunegala, Kurunegala

Rs70,000,000

Negotiable

Monthly Payment:

Rs869,860

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W5822011156950202516
Location Kurunegala , Kurunegala
Features Beds-5,Baths-2
Area 1915 sqft
Land Size 38 Perches
Create Date 2025-01-22
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Kurunegala

අංගසම්පූර් ණ සුඛෝපභෝගී නිවස, කුරුණෑගල නගරසභා සීමාවේ වැව ආසන්නයේ,

4 වන පටුමග, වෙලන්ගොල්ල පාර කුරුණෑගල පිහිටි වර් ග අඩි 1915 පමණ සුඛෝපභෝගී දෙමහල් නිවස සහ පර්චස් 38 ඉඩම (පොල්ගස් 15 සමග), සෞම්‍ය නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත, කුරුණෑගල වැවට පයින් යා හැකි දුර (මීටර් 500). කුරුණෑගල නගරයට කිලෝමීටර 2.3 කි. එය වායු සමීකරණය කරන ලද ප්‍රධාන නිදන කාමරයක් සහ තවත් නිදන කාමර හතරක්, විශාල විසිත්ත කාමර, අහසට විවෘත ප්‍රදේශයක්, විනෝදාස්වාද ප්‍රදේශයක්, බැල්කනි, රූෆ් ටෙරස්, පැන්ට්‍රිය, වෙනම මුළුතැන්ගෙයක්, වාහන අංගනය සහ නාන කාමර දෙකකින් සමන්විත වන අතර . CCTV පද්ධතිය, පැන්ට්‍රි කබඩ් සහ නවීන ගෘහභාණ්ඩ වලින් සමන්විතවේ. යකඩ ගේට්ටුවකින් සහ මායිම් තාප්ප මගින් ආරක්ෂා කර ඇත.

Fully Furnished Luxury House, Kurunegala Municipal Area

This luxury two-storied house is approx. 1915 sq ft, 38 perch Land (With 15 Coconut Trees), situated in a highly residential area at 4th lane, Welangolla road, Kurunegala, walking distance to Kurunegala Lake (500m). 2.3 km to Kurunegala Town. It comprises 5 bedrooms including an air-conditioned master bedroom, large living areas, an open-to-sky area, an entertainment area, balconies, a roof terrace, a pantry, a separate kitchen, a Car porch, and three washrooms. It also includes with CCTV system, Quality pantry cupboards and fully furnished with modern furniture. Property is well secured and demarcated by parapet walls and iron gate from the access.

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.