For Sale By Bank Of Land&property on 2024-09-05, Kurunegala, Kurunegala
: Rs 35,000,000
* Price Negotiable
: Rs 497,290
Ad Reference : | W6205092052022202416 |
Location : | Kurunegala , Kurunegala |
Features: | Beds-5,Baths-3 |
Area: | 2500 sqft |
Land Size: | 19.3 Perches | Create Date: | 2024-09-05 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Kurunegala
Yanthamapalwa, Kurunegala. 0757949365
කුරුණෑගල 2.km , යන්තම්පලාව 500M දුරකින් පිහිටි නවීන නිවසක් විකිණීමට 35 milion Negototiable
🔴පර්. 19.3
🔴නිදන කාමර - 5 (3 with attach bathrooms)
🔴අංගසම්පූර්ණ නාන කාමර (වැසිකිළි සමග) - 4
🔴විසිත්ත කාමර - 2
🔴කෑම කාමර - 1
🔴මුළුතැන් ගෙවල් - 3 (1 kitchen & 2 pantry)
🔴ගරාජ - 2
🔴බැල්කනි - 4 (විශාල 2 සහ කුඩා 2)
🔴සේවක වැසිකිළි - 1
🔴සේවක කාමර - 1
🔴ගබඩා - 2
👇අනෙකුත් පහසුකම්:-
පිරිසිදු ලින් ජලය සහ අවශ්‍යනම් නල ජලය ලබාගැනීමේ හැකියාව,දුරකථන, අන්තර්ජාල සහ විදුලි සම්බන්දතාවය,CCTV පද්දතිය,මුළු ඉඩමේ වට ප්‍රමාණයටම තාප්පය සමග ගේට්ටුව
,රෝමන් උළු සමග ෆිනිෂින් වහලය,දැව (කපූර් කෙම්පස් සහ තේක්ක)
,අවශ්‍යනම් නිවෙස වෙන වෙනම පාර්ශව 3 කට කුලියට දීමේ හැකියාව
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත, නිවාස සහ දේපල , විකුණා ගැනීමට සම්බන්ද වන්න
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් සදහ අප ආයතනය විසින් සම්බන්දිකරණ කටයුතු කර දෙනු 1 ලැබේ
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කර ගන්න Whatsapp 0757949365 ☎️ 0757949365
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.