Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kirindiwela

For Sale By Easy Ever on 2024-12-17, Gampaha, Kirindiwela

Rs18,500,000

Monthly Payment:

Rs229,891

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W9117121231290202402
Location Gampaha , Kirindiwela
Features Beds-4,Baths-2
Area sqft
Land Size 22 Perches
Create Date 2024-12-17
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Kirindiwela

කොළඹ කිරිඳිවැල 225 බස් මාර්ගයට ඇවිදින දුරින් ඉහළ ලුණුගම මණ්ඩාවල අවටින් පර්චස් 22 ක ඉඩම සමග අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට 

 ⭕ පොල් ගස් 05 රඹුටන් ගස් 06

                  පළමු මහළ 

 කාමර 1

 සාලය 

 මුලුතැන්ගෙය 

 කෑම කාමරය 

 බාත්රූම් 1 

                   දෙවන මහළ 

 කාමර 3 

 බැල්කනිය 

 බාත්රූම් 1 

💧 නළ ජලය ළිං ජලය⚡විදුලිය 

💎 නිවස ටයිල් කර ඇත 

📃 නිරවුල් සින්නක්කර ඔප්පු 

📃 ඉඩමේ සහ නිවසේ පිඹුරුපත් අනුමත කර ඇත

 දෙල්ගොඩ කිරිඳිවැල පාරට 300M

 කෑරගල පුටුපාගල පාරට 1.2km

 හේනේගම ජාතික පාසලට 6.6km

 ගම්පහ කිරිදිවැල පාරට 6.9km

 කිරිඳිවැල නගරයට 11km

 වැලිවේරිය නගරයට 9km

 දෙල්ගොඩ නගරයට 9km

 හංවැල්ල නගරයට 14km

 පූගොඩ නගරයට 6.4km

දොම්පෙ නගරයට 4 km

 බියගම ආයෝජන කලාපයට 10km

 වතුපිටිවල ආයෝජන කලාපයට 20km

 කඩුවෙල අධිවේගී පිවිසුමට 17km

  පර්චස් 22 යි 

                 💰💰 ලක්ෂ 185/= 💰💰

(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )

EE ER H 5759

 

 වැඩි විස්තර සදහා 

Team Easy Ever 

Kasun Madhusankha 

070 336 4 336 

Call whatsApp 

 

#houseforsalesrilanka #mirigama #විකිණීමට #gampahadistrict #ඉඩම් #නිවාස #director #investment #oman #srilanka #gampaha

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.